1. Z

    Best VPS service?

    VPS09 ගෙන් ගන්න :)
  2. Z

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    කෙලින්ම එහෙ මෙහෙ ඇදිලා, පළල් වෙලා ඇත්තෙ :eek: ඇන්ටි ගේ කාමරේ කොට්ටෙ යටින් උගේ තාත්තගේ ෆොටෝ එකකුයි මොනා හරි ඔරලෝසු අනන් මනන් ටිකක් තියලා අම්මට මාට්ටු කලා නම් හරි අම්මා ඇන්ටිට පුකට පයින් එකක් දීලා එළවයි :lol:
  3. Z

    FB message delete

    යාලුවෙක් ජෝක් එකට උඹගේ එකෙන් මැසේජ් යවලා කියපන් කො කෙල්ලෙක් නම් ඔය මොනා හරි ගිෆ්ට් එකක් එහෙම දීලා ශේප් කරපන් ;)
  4. Z

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    ඇත්තනේ බන් ඇන්ටි අන්කල් එක්ක ඉඳලා ඉඳලා නෙ මූ එක්ක සෙට් උනේ මූටත් ෆ්‍රෙෂ් කෙල්ලෙක් එක්ක ඉන්න චාන්ස් එකක් තියෙන්න එපැයි සාධාරන වෙන්න කියන්න ඕන ඇන්ටිට :D
  5. Z

    Iskole yanakota Ammala kiyak dunnada ?

    ඌ හෙණ පව් ඕයි :(:lol:
  6. Z

    ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

    ඇන්ටිව හොර ගෑනි කරගෙන කෙල්ලෙක්ව බැඳපන් ;)
  7. Z

    සරුංගල් යවන්න තහනම්ද ? ලංකාවේ

    එයාපෝර්ට් එක ගාව, වොට් 33,000 වයර් ගාව සරුංගල් යවන්න තහනම් කරලා සෑහෙන්න කල් බන් වෙන තැන් වල සරුංගල් යැව්වට කමක් නැහැ හැබැයි රතු පාට එල්.ඊ.ඩී සෙට් කරපු සරුංගල් රෑට යවන්න තහනම් :)
  8. Z

    FB message delete

    උඹ යවපු එකක් නම් උඹට විතරයි පේන්නෙ නැත්තෙ මැකුවට පස්සෙ මොකෝ කෑලි දෙක මාරු උනාද? :shocked:
  9. Z

    Iskole yanakota Ammala kiyak dunnada ?

    ගෙදරින් දුන්න ගාන මචන් අහන්නෙ පොඩි කාලෙ සුද්දෝ දුන්න ගාන නෙමෙයි :lol:
  10. Z

    Iskole yanakota Ammala kiyak dunnada ?

    1 - 5 වෙන කල් ශතයක්වත් දුන්නෙ නැහැ, ස්කෝලේ එහා පැත්තෙ අපේ ගෙවල් තිබ්බෙ කැන්ටින් එක කලේ අපේ නෑ කෙනෙක් නිසා කවදාවත් සල්ලි ගන්නේ නැහැ පස්සෙ නම් දවසට 50යි බස් එකේ එන්න එක්කම, පයින් එනවා කට්ටිය එක්ක අරව මේවා මගදි කකා :)
  11. Z

    Cleaning service

  12. Z

    රේප් Power එක 2ක් වෙලා

    මෙන්න මුගේ රෙප් කපපල්ලා :rofl::P
  13. Z

    පොලිස් ප්‍රශ්න කිරීම් වලට යොදාගන්නා

    බොරු බන්, ඔය BDSM Role play කරන්න ගන්න ගැජට් :rofl:
  14. Z

    custom එකේ වැඩ කරන අයගෙන් පොඩි හෙල්පක් ඕනි...

    බොරු මරිසි නැතුව කෙලින්ම ගිහින් කියපන් ලංකාවෙ සෑහෙන්න ගනන් නිසා අඩුවට පාවිච්චි කරපු එකක් ගෙන්නුවේ කියලා එතන ඉන්න එකා එතකොට අඩූම ගානක් හරි ෆ්‍රී හරි දෙනවා
  15. Z

    👥 අසහ්‍ය රූප පෙන්වා සිසුවාට අතවර කරලා

    ගෝඨාභයද දන්නෙත් නැහැ මාමා ආමි එකේ ඉන්න කාලේ සෑහෙන්න කොල්ලෝ ගහලා කේස් එකක් වැටිලා පස්සෙ දොරෙන් රට පැනපු ඩයල් එක නෙ :rofl:
  16. Z

    Gigabyte උදාව් ඕන...

    ඒක තමා එහෙම නම් ඔය කෙළ වෙලා තියෙන්නෙ
  17. Z

    ක්‍රැක්

    ක්‍රැක් වලට සිකියුරිටි සෙටිෆිකට් එකක් නැහැ ගොඩක් වෙලාවට අනික ක්‍රැක් වලින් සොෆ්ට්වෙයා එකේ ෆයිල් ඉන්ජෙක්ට් කරන එක වයිරස් ගාර්ඩ් එකෙන් අඳුර ගන්නෙ වයිර්ස් එකක් හැටියට හොඳම වැඩේ පුළුවන් හැම වෙලාවෙම ක්‍රැක් එක මුලින් වර්චුවල් මැෂින්, sandboxie එකක ට්‍රයි කරන එක
  18. Z

    youtube video reupload

    විඩියෝ එක උඹේම නම් පුළුවන්

    No contents