1. Z

    BTC Miner

    හොයන සල්ලි වලින් අප්ග්‍රේඩ් කරන්න නොදෙන සයිට් ගොඩක් ඒවා බොරු
  2. Z

    BTC Miner

    startMiner currently does not support upgrading from internal startMiner wallet yet. You can only upgrade using external wallets.
  3. Z

    ගමේ උන්ගෙන් මාර කරදරයක් තියෙන්නේ.

    වත්තෙ හොල්මන් ඉන්නවා කියපන් බල්ලෝ තුනක් හතරක් හදපන්
  4. Z

    Office eke Prashnayak!

    :baffled::baffled:
  5. Z

    Bulk SMS Marketing - Business Opportunity

    ප්‍රසිඩන්ට් කියලාම යවා ගන්න පුළුවන් නම් මම ගන්නවා මැසේජ් 10,000ක් පොඩි ආතල් එකක් ගන්න :P
  6. Z

    තාත්තාගේ බිලියන ගානක් සල්ලි බැංකුවේ හිරව

    ඒ කෝටි 105 සමන්ත බද්‍රට පූජ කරලා නිවන් යන්න ටිකට් එකක් ගනින් :rofl:
  7. Z

    SINHALA MOVIES

    The authors have deleted this site.
  8. Z

    Justin Bieber worst moments!!!

    ඌ වැටෙන ඒවා නම් පව් බන්, ඕනම මිනිහෙක් වැරදිලා වැටෙන්න පුලුවන් නෙ
  9. Z

    SINHALA MOVIES

    කවුරු හරි උසාවි නියෝගයක් අරගත්තොත් එලකිරි ඇඩ්මීන්ට උනත් සිද්ධ වෙනවා යුසර් ගැන විස්තර දෙන්න ;)
  10. Z

    SINHALA MOVIES

    කොපි රයිටඩ් කන්ටෙන්ට් වලට ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න අමාරුයි මචන්. අර හින්දි, ඉන්ග්ලිස් කැටගරි දෙක අයින් කලොත් නම් කාලයක් දුවා ගන්න පුළුවන් වෙයි
  11. Z

    රිදිලා කරගත්ත දෙයක්..

    වේසි කියලා කවි ලිව්වොත් විතරයි බෑන් වෙන්නෙ... නිකම් වේසි කිව්වට බෑන් වෙන්නෙ නැහැලු හරියට දන්නෙ නැහැ, මටත් මේ වෙන වේසියෙක් කිව්වෙ :lol::dull:
  12. Z

    අදායම් බදු

    :shocked::eek:?
  13. Z

    අලිගැට පේර

    ඇයි කාලා බලන්න බැරි? :eek:
  14. Z

    අලිගැට පේර

    මිරිකලා ගන්න
  15. Z

    අදායම් බදු

    ඔව් ;)
  16. Z

    අදායම් බදු

    අපෝ ඔව් පොලිසියටත් එනවා සමහරු අන්න අරූ ගෙයක් හදනවා මෙච්චර විතර, ඒත් අරූට පඩි මෙච්චරයි කියාගෙන :lol:
  17. Z

    🚂🚃🚃🚃🚃දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු 50%&#

    අපරාදෙ 50%ක් වැඩි කලේ, 5000%ට වැඩි කලා නම් තව කාර් ටිකක් අරන් දෙන්න තිබ්බා අහිංසක ඇමතිලාට :P
  18. Z

    අදායම් බදු

    1. ඇමතිලාට ආතල් ගන්න, වාහන ගන්න, එක එක උත්සව තියන්න සල්ලි ලැබෙන එක තමා ඉතින්, වෙන මුකුත් නැහැ 2. ලෝයර් කෙනෙක් සෙට් කරන් ටැක්ස් ෆයිල් එකක් හදපන් මචන් 3. අදායම් ලැබුනොත් විතරයි ගෙවන්න ඕන
  19. Z

    VK Blue Whale Suicide Game දැනුවත්ද?

    human experiment movies කියලා ගහලා බලපන් එහෙම මූවීස් පට්ටම ගොඩක් එනවා :) මම නම් ගොඩක් ආස ටීම් දෙකක් බෙදලා පෙන්නන ෆිල්ම්ස් වලට
  20. Z

    VK Blue Whale Suicide Game දැනුවත්ද?

    ඔරිජිනල් එකා වෙන හිරේ ගියාම වෙන එකෙක් පටන් ගන්න ඇති :)

    No contents