කලින් තිබ්බ පාසවර්ඩ් එක ගහලා රීසෙට් කරන්න පුළුවන් නෙ මචන්
හැබැයි උඹ බහරේන් වලින් ලොග් වෙලා, දැන් ලංකාවට ඇවිත් නම්
උඹගේ සිම් එකත් හැකර් ගත්තා නම්
රිකවරිත් නැත්තම් ගොඩක් වෙලාවට ඕක උඹට ලැබෙන එකක් නැහැ
ඌ කොහොමද උඹගේ සිම් එකම ගත්තෙ?
මට නම් පේන්නෙ උඹ වෙන කෙනෙක් ගෙ ඊමේල් වලට කෙලින්න යනවා වගේ :lol: