1. Z

    Credit card සහ Phone ගන්න

    හෙණ ගොන් වැඩක් උඹ ඔය කරන්න යන්නෙ අතේ තියෙන ගානට පොඩි ෆෝන් එකක් ගනින් මචන්, පස්සෙ එකතු කරලා හොඳ එකක් ගනින් ගානටම ගත්ත ගානම ගෙවලා බැහැ ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වලට කොහෙන් කොහෙන් හරි ගානක් සෙට් වෙනවා අන්තිමට ඒවාත් ගෙවලා අරවත් ගෙවලා ඉවර වෙද්දි ෆෝන් එපාම වෙයි උබට :eek:
  2. Z

    Ebay selling

    1. ගාන තීරනේ වෙන්නෙ බර අනුවයි යවන්න ඕන ඉක්මන අනුවයි 2. පෝස්ට් ඔෆිස් එකට ගිහින් යවන බඩු ටික ඔෆිසර්ට පෙන්නලා හොඳට පාර්සල් කරන්න ඕන මචන් 3. අපිටත් ප්‍රින්ට් කරන්න පුළුවන් ඕන නම්, නැත්තම් ලොකුවට අතින් ලියපන් :)
  3. Z

    Adsense ගැන දෙයක්

    හැන්දෙන් ගන්න තියෙන පපඩම අත තාච්චියට දාලා ගන්න ඕන නැහැ නෙ බන් ඔය වෙන රටවල් වලට හදපුවා පාවිච්චි කරන්න එපා ලංකාව දාලා එකක් හදපන් :)
  4. Z

    Earn from Porn

    මමත් නිකම් හිටපු දවස් දෙකේ දවසට පැය කාලක් වගේ පොඩි ට්‍රයි එකක් දාලා බැලුවා කොමෙන්ට් මම හිතන්නෙ 12ක් 15ක් වගේ දැම්මා බලපන් දවස් 2කට $0.86යි ලැබිලා තියෙන්නෙ දවසට අඩුම පැයක්වත් කොමෙන්ට් දැම්මොත් නම් ගොඩ යන්න පුළුවන් වේවි ඕවා කරන්න කම්මැලී බන් :P
  5. Z

    Backpack Laptop

  6. Z

    සුෂී කෑවා යකෝ

    පූසි කෑවා වගේ දැක්කෙ :(
  7. Z

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    කලින් දන්නෙත් නැතුව බොරුවට හිනා වෙන උන්ට මෙන්න ෆොටෝ එකක් :)
  8. Z

    my gmail hacked

    කලින් තිබ්බ පාසවර්ඩ් එක ගහලා රීසෙට් කරන්න පුළුවන් නෙ මචන් හැබැයි උඹ බහරේන් වලින් ලොග් වෙලා, දැන් ලංකාවට ඇවිත් නම් උඹගේ සිම් එකත් හැකර් ගත්තා නම් රිකවරිත් නැත්තම් ගොඩක් වෙලාවට ඕක උඹට ලැබෙන එකක් නැහැ ඌ කොහොමද උඹගේ සිම් එකම ගත්තෙ? මට නම් පේන්නෙ උඹ වෙන කෙනෙක් ගෙ ඊමේල් වලට කෙලින්න යනවා වගේ :lol:
  9. Z

    my gmail hacked

  10. Z

    මංඥොක්කා ගහන්න පුලුවන්

    කටින් කියනවට වඩා ආතල් බන් ටයිප් කරද්දි ;)
  11. Z

    මංඥොක්කා ගහන්න පුලුවන්

    ඔව් බන් පට්ට නෙ ගූගල් එකේ වගේ සෙටින්ග්ස් හදන්න ඕනත් නැහැ :)
  12. Z

    Bitcoin payment ekak karanna kohomada?

    ඩාර්ක් නෙට් කියන්නෙ එක මිනිහෙක් නෙමේ නෙ බන්, එකෙක් ඇරියට ගොඩක් තැන් තියෙනවා ගන්න
  13. Z

    Adsense ගැන දෙයක්

    ඇඩ්සෙන්ස් එකවුන්ට් කවුද බන් වෙන රටවල් දාලා හදන්නෙ? :shocked: ඇඩ්සෙන්ස් කියන්නෙ තමන් ඉන්න රට දාලා හදන්න ඕන එකක්, යූටියුබ් එකවුන්ට් තමා යූ.එස්.ඒ කියලා දාලා හදන්නෙ :eek:
  14. Z

    ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

    ඕක තමා බන් මූට වෙන්නෙ ඒකි මම හිතන්නෙ බයිසෙක්සුවල් කෙල්ලෙක්
  15. Z

    පේපැල්-පුරස්නේ Part - 02

    මගේ නම් තියෙන්නෙ රටවල් 2ක 3ක ඉස්සර බ්ලැක්හැට්Network එකේ තිබ්බා රටවල් ගොඩක එකක්, ඔක්කොම ගත්තෙ නැහැ ඩේටා යන නිසා
  16. Z

    පේපැල්-පුරස්නේ Part - 02

    උඹ දන්නවද ලංකාවෙ ඉඳන් වෙන රටවල් වල අයිඩී, ඩ්‍රයිවින් ලයිසන් හොලෝග්‍රෑම් එක්ක ප්‍රින්ට් කරන්න තහනම් බව? :baffled:

    No contents