මමත් දන්නවා බන් ප්රින්ට් කරලා ආයෙ ස්කෑන් කරලා යැව්වම අහු වෙන්නෙ නැහැ කියලා සමහර වෙලාවට
මමත් එකවුන්ට් ගොඩකට ඩොකියුමන්ට්ස් යවලා තියෙනවා
හැබැයි උඹට වගේ ආයෙ යවන්න වෙලා නැහැ රිසර්ච් කරලා හදපු නිසා
මම සැක කරන්නෙ මොකටද දැන් උබම කියනවා නෙ යවපු ඩොකියුමන්ට්ස් ෆේල් කියලා :P