1. parallax

    පියුමිගෙ රෝසපාට රෝල් කරලා ගහගන්න එක

    නඩු දෙකයි බොරු qualifications අනිත් එක රාජ්‍ය ලාංඡනය අවභාවිතා කිරීම දෙවෙනි එක ඇප නෑ මං හිතන්නේ
  2. parallax

    මම VUE JS ඉගෙන ගන්න යන්නේ උදව් !!! කරන්න

    If you are new to Vue, here's our general recommendation: For learning purposes, go with the style that looks easier to understand to you. Again, most of the core concepts are shared between the two styles. You can always pick up the other style later. For production use: Go with Options API...
  3. parallax

    අනුරයියගේ Internet...🧭

    na isrilanka kiyala infrastructure update una SLT eke ethanadi unta oya package padui kiyala kohoma hri ae package wala hitapu ewunwath data cap package walata gaththa, boru marisiyak damme ae welaweth.
  4. parallax

    ගෙදරක බඩු අරගෙන යනකොට

    ඔය range එකේ නම් නෑ මචං කාමරයක් තමයි ගන්න වෙන්නේ අනුරාධපුරේන් 20-25 km radius එකෙන් තමයි ඔය ගානට හොයා ගන්න වෙන්නේ. දැන් ඉන්න හරිය කොහෙද?
  5. parallax

    සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

    oka karanna ba baila thamai. hena gemak deela danuth adan yanne meka possible, khmth partially wenawa ------ Post added on 1726295362
  6. parallax

    ගෙදරක බඩු අරගෙන යනකොට

    අනුරාධපුර town එකේ ඔනේ තරම් තියෙන්නේ යකෝ rent එකට ගෙවල්. මමත් ටික කාලයක් rent එකට හිටියා ගේ හදන්න කලින් agreement ගහලා ගත්තේ
  7. parallax

    ගෙදරක බඩු අරගෙන යනකොට

    ඒ ඔප්පුව නෙමෙයි යකෝ lease agreement එකක් ගැන අහන්නේ. තෝ කොහෙද ඉන්න පළාත?
  8. parallax

    මේ සින් එක ඇත්ත නේ

    IIT තමයි ඉතින් Private නම් sliit එකත් චොර වීගෙන එන්නේ වගේ. IIT එකත් කුරුණෑගල එහෙම branch එකක් දාලා මොකාට එන්න හදනවද දන්නේ නෑ දැනට සුපිරි
  9. parallax

    මනෝහාරී මතකද?

    TFS!
  10. parallax

    ++++වසර 109කට පෙර අසාදාරන ලෙස මරණයට පත් කල හෙන්රි පේද්‍රිස් ජනපති සමාව ලබා නිදහස් වේ++++

    දැනට මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇත්තේ මං හිතන්නේ. කොළඹ 7 ගොඩක් property තියෙනවා ඔකට අයිති
  11. parallax

    අනුරයියගේ Internet...🧭

    ow hena wate ghn uge point eka kiyanna
  12. parallax

    රනිල්ගෙ නම තියෙන මුදල් නෝට්ටු වැඩිය දැකලා නෑ නේද? ඒක තමයි හැකියාව...ජෙප්පොන් 1% ත් ගත්තොත් පුදුමයි..

    01. mun hithanne salli print karanawa kiyanne literally bank note print karanawa kiyana eka kiyala 02. pissuda oi salli print karan eth https://economynext.com/imf-warns-sri-lanka-on-slowing-reserve-collections-money-printing-133066/ 03. bonds wikunanawa eth yield ekath wadi ekath inflation thamai
  13. parallax

    අනුරයියගේ Internet...🧭

    ehema huththak na FUP tyenawa godak ratawal wala unlimited package wala, meka ehema awlk nemei TRCSL eka company tika hurathal karanawa unge balance sheet purawa ganna. GB walata charge karta awlk na mobile packages wala ae untata fixed broadband walata mona wihiluwakda ae? anith eka SLT eka gov...
  14. parallax

    අනුරයියගේ Internet...🧭

    ai karanna bari
  15. parallax

    රනිල්ගේ හැසිරීම!

    ow eka aththa, anith okkotama wada amruma tenure ekak tyenne unta
  16. parallax

    Sri Lanka Police Next Level

    මේ දවස් ටිකේ නම් පොලිසීය ගැන කියන්න ඔනේ පට්ට overall අඩුම ගානේ පොලිස්පති තියා වැඩබලන එකෙක්වත් නෑ
  17. parallax

    රනිල්ගේ හැසිරීම!

    ඡන්දෙන් පස්සේ කරන්න යන ඒවා නම් මොනවද කියලා හරියට කියන්න බෑ හැබැයි ඔය යකා‌ගේ final intention නම් ඔය ටික තමා election commission eka nm kalin kiyala tbba ehema ekak na kiyala, me dawas wala dena toffee nm serious ganna one na bn echchara ------ Post added on 1726133519

    No contents