1. R

    A/L Econ and BS club

    class යන්නේ කොහෙද ?එස්කොලේ මොකද්ද ?
  2. R

    A/L Econ and BS club

    මොකකට සම්බන්ද දෙයක් ද ?එක කිවොත් හොයල කියන්න පුළුවන් ,මන් pass අවුට් උනත් නිතරම yni එකට යනවා
  3. R

    A/L Econ and BS club

    උබ මීටරයක් නම් ඕක ඔකේ එත් බන් දෙයක් පික් කරන්න බැරි කෙනෙක්ට එක අවුල් ,සුබ පැතුම් රිස්ල්ට එකට අනික කොමස් වල කැපකිරීම වැඩි වෙන තරමට හොද ප්‍රතිපල තියෙවා ,එකක් හොද ගුරුවරු හම්ඹු වෙන්න ඕනේ ,අනික පිළිවෙලට ක්ලාස් යන්න ඕනේ ,අනික හිර කරගන්නේ නැතුව වැඩ කරන්න ඕනේ ,අපේ ළමයි ටීවී බලල ඉගෙන ගෙන රිසල්ට් දානවා...
  4. R

    A/L Econ and BS club

    චතුර ලියනගේ B.Sc. (Management )Business Administration (Business Economics) (special) University of Sri Jayewardenepura
  5. R

    A/L Econ and BS club

    ඕක තමයි හැමෝම කියන්නේ සිරා සින් එක මන් ඉස්සරහට ලියන්නම් ,කිසි දෙයක් කට පාඩම් කරන්න ඕනේ නැ නිවැරදි අද්යන ශිල්පිය ක්‍රම බාවිත කරන්න ඕනේ ,කරන්නම් වාලේ කරන එකෙන් කාලේ අපරාදේ නාස්ති වෙනවා ,අවබෝදයක් නැ ෆේල් වෙනකම්
  6. R

    A/L Econ and BS club

    ඔව් බන් මන් ගිය අවුරුද්දේ පාස් අවුට් මගේඅටිකල් බලන්න ,මේ පාර ලියනවා නම් එක්මනට සෙට් කරන්න දැන් පරකුයි ,ඒවා එහෙම තමයි බන් ,
  7. R

    A/L Econ and BS club

    kawru hari udaw karayi ban
  8. R

    A/L Econ and BS club

    :D:D:D
  9. R

    A/L Econ and BS club

    ඔව් බන් ,මන් වෙන ෆීල්ඩ් එකකට යන්න හදන කොට තමයි ,ඇවිත් ක්ලාස් කරලා දෙන්න කිව්වේ ,මේ වෙනකොට තැනක් සෙට් වෙලා තියෙනවා ඉස්සරහට විස්තර දානවා ,ඔක්කොම සෙට් කරලා කෙල ගෙන ඉන්න අයට අඩු ගානේ මාර්තු වල වත් අහුවුනොත් දෙයක් කරන්න පුළුවන් ,ඊට පස්සේ රොබින් හුටා වගේ සුපිරි මිටර් වලට පුළුවන් රිසල්ට් දාන්න
  10. R

    A/L Econ and BS club

    රොබින් හුටා ගැන කියනවනම් ඉතා අඩුවෙන් වැඩ කරපු කෙනෙක් එත් දුන්නු පොඩි මග පෙන්වීමෙන් සැහෙන දෙයක් කරගත්තා ,මුල ඉදලා පාඩං කරා නම් සැහෙන රිසල්ට් එකක් අරන්
  11. R

    A/L Econ and BS club

    මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර පන්ති පැවැත් වෙනවා ,එනිසා කොලබ අවට ඉන්න නංගිලා මල්ලි ලාට හා 17 බස් මාර්ගය කිට්ටු නම් ඔබට පැයක් දෙකක් ඇතුලේ එන්න පුළුවන් දුරක නම් ඔබේ ප්‍රතිපල වෙනස් කරගන්න එකතු වෙන්න කියල අරාධනා කරනවා
  12. R

    A/L Econ and BS club

    ආර්ථික විද්‍යාව ගැන ලියපු ලිපි කීපයක එකතුවක් මෙතනින් කියවන්න පුළුවන් http://www.elakiri.com/forum/showthread.php?t=1673359 කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධි http://www.elakiri.com/forum/showthread.php?t=1726146 තව කීපයක් තිනවා , ඒවගේම එළකිරියේ වියාපාර කරගෙන යන අයට ඕනේ කරන කළමනා කරන...
  13. R

    A/L Econ and BS club

    හා හා පුරා කියල කාලයක් තිස්සේ හිමිට කරන් අව ආර්ථික විද්‍යා හා ව්‍යාපාර අධ්‍යන පන්ති නුගේගොඩ කේන්ද්‍ර කරගත් ස්ථානයකට මාරු කරන්න මේ වන විට සැලසුම් කරගෙන යනවා ,එනිසා එන්න බලාපොරොත්තුවෙන් හිටපු එත් එන්න බැරි උණු හැමෝටම එතකොට එකට සහබාගි වෙන්න පුළුවන් , ගියවර අපේ එළකිරියේ ඉන්න මෙම්බස්ලා දෙනෙකුට උදව්...
  14. R

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

    මේවා විකියෙන් ගන්නේ අවශ්‍ය තැන් කියන්න පැහැදිලි කරන්න පුළුවන් මේක ටිකක් සංකීර්ණ කාරණාවක් එක කෙටියෙන් මුල් පොස්ට් එකේ පැහැදිලි කරා ,එකට අමතර විස්තර විකි එකෙන් අරන් දාලා තියෙනවා .එකේ ඉතාම හොද පැහැදිලි කිරීමක් තියෙනවා ,තව විස්තර ඕනේ අයට ලබා දෙන්න පුළුවන් මේ පාර එල්කිරියේ ආර්ථික විද්‍යාව හා...
  15. R

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

    මුදල් විශුද්ධිකරණය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අවධානය අපරාධ සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමග මුදල් විශුද්ධිකරණයය ද ශ‍්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින අතර එයට විස`දුමක් ලෙස රජය මූල්‍ය පද්ධතිය අධීක්‍ෂණ ක‍්‍රියාවලින් සම්පාදනය කොට ඇත. මුදල් විශුද්ධිකරණයයේ යෙදෙන්නන් මූල්‍ය ක‍්‍රමයේ ඇති යම් යම් නම්‍යශීලී තත්වයන්...
  16. R

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

    මුදල් විශුද්ධිකරණයයට එරෙහි ජාත්‍යන්තර ප‍්‍රයන්තය විශුද්ධිකරණයය වැළක්වීමේ ගෝලීය පරිශ‍්‍රමය 1980 දී ඇරඹි අතර නීති විරෝධි මත්ද්‍රව්‍ය වලට එරෙහි එ.ජ. සම්මුතිය හෙවත් ‘වියනා (1988*’ මේ සම්බන්ධයෙන් බිහිකළ ප‍්‍රථම සංවිධානයයි. ඉන් අනතුරුව මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ අන්තර් රාජ්‍ය ආයතනයක් ලෙස මූල්‍ය...
  17. R

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

    මුදල් විශුද්ධිකරණයේ ගෝලීය තත්ත්වය සැඟවුණු හෝ නීති විරෝධි ආර්ථික ක‍්‍රියා පිළිබඳ සංඛ්‍යා ලේඛන සපයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි. කෙසේ වුවද නියැදි සමීක්‍ෂණ, මූල්‍ය හා බදු වැනි වාර්තා මගින් ලබාගත් තොරතුරු වලින් කළ ඇස්තමේන්තු අනුව නීති විරෝධි ආර්ථික කටයුතු වල විශාලත්වය ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස...
  18. R

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

    මුදල් විශුද්ධිකරණ ශිල්පක්‍රම 1997 දී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පාලන වැඩපිළිවෙළ (United Nations International Drug Control Programm/UNDCP) විසින් මුදල් විශුද්ධිකරණ ශිල්ප ක්‍රම කිහිපයක් පැහැදිලි කර තිබේ. ව්‍යුහකරණය (Structuring) යනුවෙන් හැදින්වෙන ක්‍රමය යටතේ නෛතික අවශ්‍යතා උල්ලංගනය වීම...
  19. R

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධ&#3538

    ආර්ථික ප්‍රථිවිපාක මේකෙන් අර්තිකෙට වෙන්න පුළුවන් මොනවද කියල තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ ප්‍රාග්ධනය විවිධ දේශසීමාවන් හරහා ගලායාම නිසා ජාතික ආයෝජන ප්‍රවර්ධනය දුර්වල වීම.(මේකෙන් වෙන්නේ අයතා මුදල් උපයන අය දිරිමත් වෙලා ,සැබැ ආයෝජන දුර්වල වෙනවා ,අන්තිමට රට තුලින් සිදුවන ආයෝජන පහල යනවා ) රජයට...

    No contents