ජපුරට නම් දැන් කළමනාකරණ පිටයට ගන්නේ අයිලන් බේස් එකෙන් ,මෙරිට් තියෙන කෙනාට තමන් ඉල්ලන විෂය පාටමාලාව අනිවා දෙන්න ඕනේ එක ,හොදම රෑන්ක් තියෙන අයට තියෙන්නේ ,මහපොළ එහෙම අනිවා ලැබෙනවා ,ඉල්ලුවොත් ,අපිත් එක්ක හිටිය සමහර කොල්ලෝ කෙල්ලෝ මෙරිට් තියලත් ඉල්ලුවේ නැ මහපොළ තව එකෙක්ට ගන්න තියෙන චාන්ස් එක තියන්න ඕනේ...