1. Champ HB

    ජොතිපාල සහ නුවර නාට්ටාමි

    ඔරිජිනල්ද, කොපිද, අරවද, මේවද මොනවා කිව්වත් ජෝතිගෙ සින්දු වල අමුතු මෙව්වා එකක් තියෙනවා මට නම්....
  2. Champ HB

    job vacancies

    බම්ප්
  3. Champ HB

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    @කඩ්ඩ බැරි එකා ටත් දැන් මතක නැතුව ඇති මෙහෙම එකක් උනා කියලවත්😆😆
  4. Champ HB

    Gota ape ungen PALIGANNNAVADHA?? 😅

    මිනිස්සු හරක් වගේ වැඩ කරනකොට මොන ආණ්ඩුව තිබ්බත් ඔච්චර තමා 😥😥😥
  5. Champ HB

    පොලිසිය පඹයා උස්සන් දුවයි. කෙක් එකක් දෙන්න බැරිද අහයි. ( පඹයා කවුද ? )

    පඹයා කව්ද කියලා කවුරුත් දකින්න කලින් අරන් දිව්වනෙ.......ඒක නිසා අපි නම් දැක්කෙ නෑ....😋😋😋
  6. Champ HB

    කෝ "ස" ගෙ Data base එක??

    ඇයි බං මුන් කලින් පම්පෝරි ගැහුවෙ අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා.....ආමි එකේ ලොක්කෙක් හිටියා නේ වී ගැන හොයන්න???🤔🤔🤔
  7. Champ HB

    සින්හලු පාඩමක් ඉගන ගෙන නැත

    පල යන්න පච නොකියා....😂😂😂
  8. Champ HB

    ගෙවල් හදන අයට | උපදෙස් ටිකක්

    වැදගත්...... TFS මචෝ...😍😍😍
  9. Champ HB

    වාරකන් වියතා මොකක්ද අයිසෙ මේ කරන්නෙ

    ඇයි ඉතිං ඔය වගේ දෙයක් කරන්නෙ??? මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ??? කාට පේන්නද???? 🤔🤔🤔
  10. Champ HB

    මට මොකද වෙන්නෙ?

    කරන දෙයක් ටිකක් නිවිහැනහිල්ලෙ කල්පනා කරලා කරන එක හොදයි බං . මෙකද මේ ටිකේ උඹේ හිත ටිකක් අවුලෙන්නෙ තියෙන්නෙ....
  11. Champ HB

    පොහොට්ටු මිම් -Mega Thread

    සඒන්ද්‍ර නැත්නම් ටඋකන්ඩ තමා වෙන්නෙ සෑට😶😶
  12. Champ HB

    එන්න මුතු ඇටේ කදුලු කතාව පින්තුර දෙකකින් අද 21ජුනි 2021

    අනේ මන්දා බංං ...මමත් දැක්කා අද බාර් පෝලිම නම්...😶😶
  13. Champ HB

    බස්නාහිරට හෙට දිනයේ අමතර මාර්ග බාධක 700 ක් - පොලීසියේ 8,000 ක් සීරුවෙන්

    රවුමක් දාලා බලන්න ඕනෙ හෙට සීරුවෙන් ඉන්නවද කියලා
  14. Champ HB

    Country with the worst internet

    ඔහොම හරි ඉන්ටනෙට් තියෙන්න රටක් තියෙන්නෙ කවුරු හින්දද කියලා ටික ටික අමතක වෙනවා නේ...🥴🥴
  15. Champ HB

    පුබුදු ජයගොඩ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමෙන් ධීවර උද්ඝෝෂණය උණුසුම් වෙයි

    වාරකන් සැරටම තියෙනවා...ඒකයි මෙහෙම පිච්චිලා ගොඩගහන්නෙ..😶😶

    No contents