1. Champ HB

    ජනාධිපතිවරණය 2025 😂

    පස්සෙ කලෙක නැගලා යන ත්‍රෙඩ් මෙව්වා....හොද වෙලාවට පළවෙනි පිටුවට රිංගගත්තෙ.....🤗🤗🤗
  2. Champ HB

    කොන්දක් නැති ඔබට දේශපාලන අනාගතයක් නැහැ – හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

    ගූ ගදක් එනවා සැරටම....කොහෙන්ද මන්දා....((උඩ කමෙන්ට් එකෙන් නෙවේ වෙන්න ඇති))
  3. Champ HB

    දන්සල් ආතල්

    අද දීපු මහා දන්සල කෝමද???
  4. Champ HB

    ජනාධිපතිවරයාව සමාජය තුල විහිලුවක් වේ.

    FB නැති අපි වාගේ අසරණයන්ට බලාගන්න කමෙන්ට් ටිකේ ss ටිකක් ලබාදිය හැකි පිංවතුන් සිටීද??🥴🥴🥴
  5. Champ HB

    ගන්න දෙයක් තියනවා නම් ගන්න

    Hobby එකම නෙවෙයි මචන්...දැන් ඒක තමා job එක... Subject eka Botany.. :cool: :cool:
  6. Champ HB

    ගන්න දෙයක් තියනවා නම් ගන්න

    මගෙත් ආසම දෙයක්.....හැබැයි මම ඊට වඩා දැන් කැමති වෙනමම පැත්තකට... දැන් ඉන්න උන්ට ඕනෙ තරම් බඩු තියෙනවා (dslr, mirrorless, zoom lenses from 300 to 600 mm etc..)..ඒ වගේම නියම talented සෙට් එකකුයි, උඹ කියන ජාතියෙ සෙට් එකකුයි ඉන්නවා මමත් ඔය වගේම පොඩි පොඩි කැම්, ලෙන්ස් තියන් සෑහෙන ආතල් එකක් ගත්තා...
  7. Champ HB

    අරවා යනවා

    🤣🤣🤣🤣
  8. Champ HB

    මාවනැල්ල හුදකලා කෙරේ

    Masayak newe yakoo sathiyak😋
  9. Champ HB

    Study in Sri Lanka (studysrilanka.org)

    No idea ban
  10. Champ HB

    මාවනැල්ල හුදකලා කෙරේ

    මාවනැල්ල නම් තම්බි, තම්බි නම් මාවනැල්ල
  11. Champ HB

    දෙපාරක් චා උණා

    ලැට් එකට ගියෙ නැති එක හොදයි යකෝ.....නැත්නම් මූ කියන විදියට කොමඩ් එකත් කඩලා ගිහින් ලැට් එකේ පැල්ලම් හිටින සීන් එකක් තියෙන්නෙ.... හොද වෙලාවට ඔයින් බේරුනේ🤣🤣🤣
  12. Champ HB

    Sl vs eng

    ලින්ක් නැද්ද ලින්ක්....🤔🤔🤔
  13. Champ HB

    පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..

    මම හිතුවා මට විතරයි එහෙම හිතුනෙ කියලා😂😂😂 ඔය පොන්නි/ පුන්නි කියන එකේ තේරුම මොකද්ද බං ??? ------ Post added on 1624466249

    No contents