1. Champ HB

    පියෙක් වුණාම

    ප්‍රශ්නෙට අදාලව උත්තර දීපන්...😶 උඹ සිංගල්ද, ඩබල්ද කියලා අහලා නෑනෙ......😂😂😂 ත්‍රෙඩ් එක කියවලා නෙවේ නේ රිප්ලයි කරේ, ඇත්ත කියපං...😋😋
  2. Champ HB

    පියෙක් වුණාම

    😍😍😍😍
  3. Champ HB

    වැඩිමල් සේවකයො

    Distance එක අනිවා මේන්ටේන කරහන්....නැත්නම් අපි ගොන්නු කියලා හිතන් කරේ නගින්න හදනවා..ඊට පස්සෙ ඉතිං උන්ට කියලා හරියට වැඩක් කරගන්නවා බොරු..
  4. Champ HB

    සන්නස්ගල නොදන්න සෙන්තිල්

    බම්ප්..... මම හෙන ආසයි උඹ දාන ත්‍රෙඩ් කියවන්න😍😍😍😍
  5. Champ HB

    තාත්තට බුලත් පුවක් ගේන්ඩ ගියාම දැක්ක භාණ්ඩයක්

    උඹ නම් ට්‍රයි කරන්න යන්න එපා.... සුපිරි බෑඩ් ට්‍රිප් එකක් සෙට් වෙලා පුකෙන් යන්න වෙන්නෙ🥴🥴🥴🥴
  6. Champ HB

    ටෙස්ට් ලෝක කුසලානය... කවුරු දිනයිද?

    ළගදි අප්ඩේට් උනේ නෑ බං වර්තමාන තත්ත්වය හොයලා බලන්න ඕනෙ
  7. Champ HB

    පැණි පුවක් හොයනව

    තියෙනවා.....මේ ලගදි කවුරු හරි distribute කරලා තිබ්බා රට වටේම...මටත් සෙට් උනා තැන් කීපයක....රතු පාට පොඩි පැකට් එකක්...රු.10 යි...
  8. Champ HB

    රනිල් මොල කාරයෙක් කියලා හිතිලා නැද්ද?

    විපක්ශෙ ඉන්නකොට සුපිරිම මොළයක්🤗🤗🤗
  9. Champ HB

    සිරි අංකලුයි ධම්මික අයියායි නැති උනා ! CORONA

    මචන් මේ කුරුදුවත්තෙ පාලම යට (මෙතන නම හරියටම මතක නෑ) තිබ්බ ගරාජ් එකද???? පරණ මොඩල් නේ ගොඩක්ම හදන්නෙ????
  10. Champ HB

    ගන්න දෙයක් තියනවා නම් ගන්න

    අඩේ උඹ ඒ ෆීල්ඩ් එක ගැන දැනුමක් හා කැමැත්තක් තියෙන එක්කෙනෙක් කියලා දැනගත්ත එකම වටිනවා..... ඇත්තටම ඔය සබ්ජෙක්ට් එක (bird watching) මාර interesting දෙයක්..පොඩි ලොකු ඕන එක්කෙනෙක්ට පරිසරයට ආදරය කරන්න ඉගෙනගන්න, ඉවසීම පුරුදු කරගන්න වගේ නියමයි....
  11. Champ HB

    එලකිරියෙ අප්‍රිය ම

    කොහොමහරි පරණ වලි, අවුල් ගියපු එව්වා ඔක්කොම වමාරලා.....😋😋😋 අකමැති එවුන් ටිකක් ඉන්නවා....උන්ගෙ නමක් වත් මතක් කරන්න කැමති නෑ.... රෙදි නැතුව පොලිටික්කොන්ට කඩේ යන උනුයි, ඕන එකටයි එපා එකටයි ඔක්කොටම කුණුහරප කියාගෙන, අම්මලාට බැනගෙන එන උන් තමා...
  12. Champ HB

    චීන හමුදාව වැව් ටික හාරන්න ඇවිල්ලා....

    රට විකුණලා ඉවරද කොහෙද බං.... අපි හාංකවිසියක් දන්නෙ නෑ..😶😶😶
  13. Champ HB

    හමුදා ඇඳුමෙන් වැව හාරන චීනුන් ගැන තානාපති කාර්යාලයෙන් ට්විටර් පණිවුඩයක්

    මේකට චයිනීස් එම්බසි එකෙන් රිප්ලයි කරලත් මේ රටේ තියෙන ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ ප්‍රතිචාරයක් නැද්ද??? අඩුගානෙ ආණ්ඩුව ලැට් හෝදන උන්වත්🤔🤔🤔🤔
  14. Champ HB

    ජෙප්පෙක් VS මම 😀😀😀

    නිසංසලාගෙ පතලේ කථාව
  15. Champ HB

    Bambaru Awith remastered

    අපිටත් බලන්න ඕනේ...........🙂
  16. Champ HB

    ලංකාවේ ලොකුම නිධානය | ලොව හොඳම පොස්පේට් කතන්දරය..

    වැඩක් නෑ බං ඕවා කියලා මේ පකයින්ට😶😶😶
  17. Champ HB

    මහසෝන් බලකායේ selection training :o

    මම හිතුවා අමිතයගෙ මහසෝනා කියලා😂😂😂
  18. Champ HB

    විපක්ෂයේ අය ලෑන්ඩ්මාස්ටර් වල නැග පාර්ලිමේන්තු ගිය හැටි

    මේ අනිත් ගොන් වාහෙලා ටික....ආණ්ඩුත් එකයි, විපක්ෂයත් එකයි.... උන් එක එක ආතල් දදා ඉන්නවා....මිනිස්සුන්ට ඉකෙනවා🥴🥴🥴
  19. Champ HB

    ස ෆේල්. කන්න වත් සල්ලි නැති උන් මෙන්න.

    මෙන්න @ruchira55 ඇවිත්... කොහෙද බං උඹ අන්ත්‍රස්දාන වෙලා හිටියෙ🤔🤔

    No contents