ශිරන්ති උඩ මලුව අපිරිසුදු කරයි

woodi

Member
Dec 29, 2011
26
7
0
ශිරන්ති උඩ මලුව අපිරිසුදු කරයි

67873847-2301454466775013-4165201808408444928-n.png
 
Last edited:

woodi

Member
Dec 29, 2011
26
7
0
මේක දැක්කම මගේ පපුව හෝස් ගාලා ගියා
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙනාවෙ සංඟමිත්තා කියල ගෑණු කෙනෙක් නේද?

    දළදා වහන්සේ ගෙනාවේ හේමමාලා කියල ටීන් කෑල්ලක්ලු නේද??
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේක දාන්නමද අලුත් නමක් හදාගෙන මේ ෆොරම් එකට ආවේ? මේකෙ මේ නිව්ස් එක කලින් දාපු එකා දැනටමත් ලිදේ.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඡන්දෙ ඉල්ලන්නෙ ශිරන්ති නෙමේ බූරුවො :rofl:
    අනේ මන්ද ඉතිං පව් කියලත් හිතෙනව :(
    කොහොම අසරණ කමක් දැනෙනව ඇත්ද නේ :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ශිරන්ති උඩ මලුව අපිරිසුදු කරයි....? ඇයි ශිරන්ති බෝ ගහට චූ දාලද???? එරෝසන්ට කියපන් හෝදලා දාන්න කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශිරන්ත් ජේසුස් බැරිනම් සාතන් ඇදහුවත් මට ප්‍රශ්නයක් නෑ.නමුත් රිෂාගේ වයිෆ් උඩු මලුවට නැග්ගොත් බයියො ටික මෙතන මැරෙන්න යයි.එපා නම් හැමෝටම එපා.හා නම් හැමොටම හා.එච්චරයි.
    චන්දෙට දාන්නේ ශිරන්ති තමයි.තවම ගෝටා ඇමරිකන් සිටිෂන්. :D

    :rofl:
    self soothing :(
    තව මොනාද බං ඔය වගේ ඒව කියෙන්නෙ ? හිතේ තියෙන සේරම කියපංකො. උඹේ හිතටත් සහනයක් දැනෙනව මාත් ආසයි දැනගන්න :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටනම් ප්‍රශ්නේ ශිරන්ති ගිය එක නෙවෙයි ගෑනුන්ට යන්න බැරි කොහොමද කියන එක ,කවුද මෙහෙම ගෑනුන්ට ගස් වල මුල ලගට යන්න තහනම් කරලා තියෙන්නේ බුදුහාමුදුරුවොද ? මේක වඩම්මාගෙන ආවෙත් ගැහැණු කෙනෙක් වෙද්දී කොහෙන් මොන පොල් බුරුවෙක් දැම්ම නීතියක්ද ඒ ? ලංකාවේ ඉන්න පරිනාමය වෙන්නේ නැති වදුරෝ ටික ඉස්සර මොකෙක් හරි හරක් වැඩක් කරපු ගමන් එක පරම්පරා ගානක් අර ට්‍රේනින්ග් කරපු වදුරෝ වගේ ඔහේ කරගෙන යනවා කිසිම හේතුවක් ගැන හොයන්නේ බලන්නේ මුකුත් නැ ,උන් හිතන්නේ එහෙම කරේ නැති උනාම හෙන පව් සිද්ද වෙනවා ඇති කියල වෙන්ඩ ඇති. බුදුහාමුදුරුවෝ තමන් දේශනා කල පලියටවත් මවගෙන් පියාගෙන් ආපු පලියටවත් කිසිම දෙයක් විමසීමකින් තොරව පිළිගන්න එපා කියල දේශනා කරලා තියෙන්නේ මුන්ටනේ අප්පා

    සන්ස්ක්ර්තියට ගරු කරනවා කියා කියා ඔහේ ඉස්සර ඉදන් ආපු හැම හුත්තම ඔහේ කරගෙන යනවා ,බුදුහාමුදුරුවොත් සංස්කෘතියට ගරු කරන්න කරන්නන් වාලේ ඔහේ කරගෙන ගිහින් තිබුනානම් බුදු හාමුදුරුවොන්ට බුදුවෙන්න වෙන්නේ නැ

    ගෑණූ අයට මෙන්සස් වෙන හන්ද එයාල අපිරිසිදු කොට්ඨාශයක් කියල බමුනො සලකල තියෙන්නෙ.:oo:
     
    ගෑනු නෙමේ කාටවත් ඔතන්ට ලේසියෙන් යන්න දේන්නෑ ගහේ ආරක්ශාවට මේ ගෑණි දේශපාලන බලෙං යන්න ඇති උඹලට ඉතිං මොකක් හරි පොඩි දෙයක් ඇති ඉහගෙන කන්න
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගෑනු නෙමේ කාටවත් ඔතන්ට ලේසියෙන් යන්න දේන්නෑ ගහේ ආරක්ශාවට මේ ගෑණි දේශපාලන බලෙං යන්න ඇති උඹලට ඉතිං මොකක් හරි පොඩි දෙයක් ඇති ඉහගෙන කන්න

    නැ බන් ගනුන්ට යන්න දෙනවා මුන්ගේ බොරු බන් .ඔය මම උඩ ෆොටෝ එකක් දැම්ම ..මම හිතන්නේ හැමෝටම යන්න දෙන්නේ නැතුව ඇති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැ බන් ගනුන්ට යන්න දෙනවා මුන්ගේ බොරු බන් .ඔය මම උඩ ෆොටෝ එකක් දැම්ම ..මම හිතන්නේ හැමෝටම යන්න දෙන්නේ නැතුව ඇති

    හැමෝටම යන්න දෙන්නෑ තමා ගෑණු පිරිමි බේදයක් නෑ ආරක්ශාව වෙනුවෙන් ඔතනට යන එක සීමා කරල තියෙන්නෙ කාටවත් වතුර ටිකක්වත් දාන්න දෙන්නෑ. යන්න දෙන්න ඕනෙත් නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හැමෝටම යන්න දෙන්නෑ තමා ගෑණු පිරිමි බේදයක් නෑ ආරක්ශාව වෙනුවෙන් ඔතනට යන එක සීමා කරල තියෙන්නෙ කාටවත් වතුර ටිකක්වත් දාන්න දෙන්නෑ. යන්න දෙන්න ඕනෙත් නෑ

    that makes sense bro :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    කොටි ගානක් හොරා කාපු ජඩ වැඩ කරපු උන් බුදු හාමුදුරුවන්ගේ ගෞරවනීය තැනකට ගිහින් අශිර්වාද ඉල්ලනකොට කොහේ හරි ඉදන් බලන් ඉන්න බුදු හාමුදුරුවන්ට මොනවා හිතෙනව ඇද්ද. එකනේ බන් මේ රටට හරියන්නේ නැත්තේ . තුම්මුල්ලේ විමල්, චේන් රත්‍රන් , මිරිස්කුඩු සිරා, කුඩු ලන්සා වගේ උන් එක්ක ඉදිරි අවුරුදු 5 දියුණු කරනකොට බැරියැ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    කොටි ගානක් හොරා කාපු ජඩ වැඩ කරපු උන් බුදු හාමුදුරුවන්ගේ ගෞරවනීය තැනකට ගිහින් අශිර්වාද ඉල්ලනකොට කොහේ හරි ඉදන් බලන් ඉන්න බුදු හාමුදුරුවන්ට මොනවා හිතෙනව ඇද්ද. එකනේ බන් මේ රටට හරියන්නේ නැත්තේ . තුම්මුල්ලේ විමල්, චේන් රත්‍රන් , මිරිස්කුඩු සිරා, කුඩු ලන්සා වගේ උන් එක්ක ඉදිරි අවුරුදු 5 දියුණු කරනකොට බැරියැ.

    me awurudu 4 hodata diyunu unada ban
    uba me awurudu 4 koheda hitiye