1. HypermaD

    පොල් බිස්නස්

    මාළු...
  2. HypermaD

    පොල් බිස්නස්

    ඔයා ගන්න දවස අනුව තමයි මචං
  3. HypermaD

    පොල් බිස්නස්

    මගෙන් වැඩියෙන් ගන්න තරමට වැඩියෙන් ලාභ උඹට... ඒක කතා කරගන්න පුලුවන් මචං
  4. HypermaD

    පොල් බිස්නස්

    පොල් අඩු පලාත් වල අයට අරන් ගිහින් විකුන්න ලාභ ගන්න හොඳ බිස්නස් එකක්... ඩීමෝබට්ටෙක් හරි දවසෙ කුලියට හයර් එකට අරන් එන්න... වැඩි වියදමක් යන්නෙ නෑනෙ... පොලක් හරි වාහන වැඩි පාරක හරි තියාගෙන විකුනන්න පුලුවන්.. 70ට 75ට යනව මේ කාල සිල්ලරට... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න මට පුලුවන් පොල් සපයන්න..
  5. HypermaD

    Hard Talk with KOTA NIHAL

    මූ මේකෙවත් ආතල් දෙන එක නතර කලේ නෑනෙ :D
  6. HypermaD

    Business help....

    ඒකත් ඇත්ත... වැඩියම මිනිස්සු එක්ක නොගැටෙන වැඩිය පේන්නෙ නැති දෙයකි කරන්න ඕනෙ
  7. HypermaD

    Business help....

    :yes::yes::yes:
  8. HypermaD

    Business help....

    අහා... ඒකයි සීන් එක නෙහ් :D ඒත් අළු වෙනකන්ම පොල්කටු ගනි ගන්නවනෙ බං.. වැලි මික්ස් උනාට අව්ලක් නැද්ද? :oo:
  9. HypermaD

    Business help....

    අවට අවුලක් නෑ නම් ? කරන තැන හොඳට ඉඩ තියන ඉඩමක් නම්? ඒත් අවුල් ද?
  10. HypermaD

    Business help....

    Furnace එකට වැඩි ගානක් යන්නෙ නැද්ද :oo:
  11. HypermaD

    A/C Help

    Bump!
  12. HypermaD

    Business help....

    ඇක්ටිව් කාබන් වැඩේට නම් බර ගානක් යට කරන්න වෙයි නේද
  13. HypermaD

    Business help....

    මේ යනනෙ ඉඟුරැ කහ හිටවන කාලෙ... පොඩ්ඩක් හොයල බලන්න...සෑහෙන ප්‍රොෆිට් එකක් තියනව
  14. HypermaD

    before blood sugar

    පට්ට මචං
  15. HypermaD

    අහස පොලව වටපිටාව ලස්සන වීඩියෝ එකක් එක්ක

    අහස පොලව වටපිටාව ලස්සන වීඩියෝ එකක් එක්ක wSUENyFeU3E
  16. HypermaD

    පින_නැති_ප්‍රින්ටර්

    වටින වැඩක්... පී එස් You must spread some Reputation around before giving it to 50KG again.
  17. HypermaD

    ඊයේ ගියා මසාජ් එකකට+18

    උඹට අනිවාරෙන් හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් ලැබෙනවමයි අයියෙ!
  18. HypermaD

    සිංහල ක්‍රිස්තියන් අය ගැන හුගක් කනගා‍ටුය

    මගෙ යාලුවො බාගෙට බාගයක් කතෝලික.. අපේ පැත්තෙ හැටි.. හැබැයි උඹ කියනව වගේ මට නම් කිසිම අවුලක් වෙලා නැහැ.. උදවු ඇරෙන්න..

    No contents