1. HypermaD

    කුඩු ගහපුවම වෙන ආතල් සිද්ධි

    කේජී කේරල ගංජ..දැන් එන්නෙ ඉන්දියාවෙන් නෙමේ..අපේ කට්ටියම ඕක හදනව දැන් සොයං රැකියාවක් විදිහට... අමුද්‍රව්‍ය මල් , සීනි , මෝටින් ස්ප්‍රේ... හදන හැටි නම් අහන්න එපා.. :angry: ඕනෙම නම් හිතාගනින් බැරි නෑ
  2. HypermaD

    කෙල්ලගේ/ වයිෆ් ගේ කකුලේ ඇගිලි වලට ආසද?

    ආසයි කියන්නෙ ෆෝන් එකේ බැක් ග්‍රවුන්ඩ් එකටත් දාගෙන ඉන්නෙ කෙල්ලගෙ කකුල් තියන එකක්.. බීච් එකේ වාඩි වෙලා ඉද්දි ගත්තෙ :love:
  3. HypermaD

    මැස්ඩා

    කමෙන්ට පසුවට..
  4. HypermaD

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    හම්මෙ කතා නම් ඇත.. හිමීට කියන්නම්කො...
  5. HypermaD

    pawl salasum pethi

    වටින මනුස්සයෙක්.. අපිට වටින වැදගත් දේවල් ලොට් එකක් ම දීල යන්න ගිහිල්ල...
  6. HypermaD

    pawl salasum pethi

    http://www.elakiri.com/forum/showthread.php?t=1527169 http://www.elakiri.com/forum/showthread.php?t=1545446 http://www.elakiri.com/forum/showthread.php?t=1546899 මේ ටික බලන්න
  7. HypermaD

    කෙල්ලගේ/ වයිෆ් ගේ කකුලේ ඇගිලි වලට ආසද?

    ආයෙත් අහල... කකුල් කරද්දි මාර ආතල් එකක් තියෙන්නෙ... පිරිසිදු කම මනින මිනුම් දන්ඩ..
  8. HypermaD

    ණය

    ලංකාව හදන්න බෑ බං.. අපි හැදිල අපේ ලඟම උන්ගෙ ණය ටිකත් ගෙවල දාල ෂේප් වෙනව ඇරෙන්න
  9. HypermaD

    Pooja Umashankar's leaked video

    Ewpan balanna
  10. HypermaD

    පොල් බිස්නස්

    ඔන්න කරනව නම්:lol::lol::lol:
  11. HypermaD

    පොල් බිස්නස්

    500ක් නම් අමාරැයිනෙ මචං... දෙන උනුත් අඩු කරන්න බලන්නෙ නෑ...උඹ ට්‍රේන් එකෙ දාල බැලුවෙ නැද්ද?
  12. HypermaD

    පොල් බිස්නස්

    ට්‍රාන්ස්පෝට් උපරිම අඩු කරන්න ඕනෙ මචං.. ඩීමෝ බට්ටෙක් 1000ක් 2000ක් ඊසි ලොඩ් කරන්න පුලුවන්නෙ බං... තව පුලුවන්.. උඹ කොහෙටද ඇද්දෙ 8000ක් ගන්න තරම්?
  13. HypermaD

    ඔවු මචං.. මහා පරිමානෙන් කරන්නෙ නෑ මමත්.. මේ ටිකේ නම් නැත.. පොල් කැඩෙන්න තව සතියක් වත් යයි...

    ඔවු මචං.. මහා පරිමානෙන් කරන්නෙ නෑ මමත්.. මේ ටිකේ නම් නැත.. පොල් කැඩෙන්න තව සතියක් වත් යයි.. ඔයාගෙ නම්බර් එක දෙන්න මම කියන්නම් පුලුවන් උනාම Pm clear karanna mchn.. full Wela
  14. HypermaD

    පොල් බිස්නස්

    :lol: :lol: :lol: ගෙඩියකින් 15ක් මදිද බං උඹට??? වවන මිනිහට වත් නෑ එච්චර
  15. HypermaD

    පොල් බිස්නස්

    එල එල... අපිට මුදලාලිත් දෙනව බං 50ට ලඟ ගානක්.. පටවන් ගිහින් ලෙලි ගහල තොග දෙන්න ඕනෙ එයා.. මෙහෙම නම් අතින් පාඩුයි මිනිහට.. මේ කාලෙ පොල් ගන්න කොහොමත්.. හිඟන ගනන් වලට යන කාලෙකුත් එනව :D:yes:මේත් හලාවත කිට්ටුව තමයි
  16. HypermaD

    පොල් බිස්නස්

    ඔයා මේ කියන්නෙ ඊසි මනි.. මෙහෙන් ගත්ත අඩුවට ඔහෙන් දුන්න තොගේම... එහෙම නම් ලාභ ගන්න අමාරැයි තමා යාලුව... ඔයා මහන්සි වෙලා විකුන ගත්තොත් ඔයාට. ඔයා වෙන්න මුදලාලි එතකොට කුටියම ඔයාට. මුදලාලිට දුන්නොත් ඔහොම තමයි අනික මම ඊයෙ ඔයාට කිව්වෙ.. ගාන කතා කරගන්න පුලුවන්
  17. HypermaD

    පොල් බිස්නස්

    ඒක තමයි යාලුව මුල ඉඳලම කිව්වෙ මම. අඳුරන්නෙ නැති කෙනෙක්ට දෙන්නෙ නෑ ලොවෙත්.. ඔයා මේ කිවුව තරම් ලේසියට.. අනික දුන්නත් 50ට බෑමයි දැන් නම්... මෙන්න බලන්න මිල ගනන්.. http://www.cda.lk/web/index.php?option=com_content&view=article&id=16&Itemid=129&lang=en jpg images අනිත් එක ලංකාවෙ හොඳම පොල්...
  18. HypermaD

    පොල් බිස්නස්

    කවුද බං මුදලාලිගෙන් ගන්නෙ... වතු මගෙයි නෑදෑයන්ගෙයි යාළුවන්ගෙයි... උඹේ යාලුවගෙ බොක්කෙ ෆිට් එකක් වෙන්න ඇති දෙන්න ඇත්තෙ පොල්.. එහෙම නැතුව දෙන්නෙ නෑ ලොවෙත්.. කාලානතරයක් තිස්සෙ මේව අල්ලගෙන තියෙන්නෙ මුදලාලිල.. ඕක කඩන එක කරන්න පුලුවන් වැඩකි නෙමේ..
  19. HypermaD

    පොල් බිස්නස්

    වතු වලින් ඉල්ලල බලපං හලාවත.. දෙයි උඹට මේන් කියල ඉල්ලුවම.... ගම්පහ කුරැණෑගල පොල්ද බං? ඒව කුරැම්බැට්ටනෙ... ඒව දෙන්නම් කටු පොල් වලට මමත්.. ඒ ගානට.. මම මේ කියන්නෙ මාළු පොල්

    No contents