55-60 නේද මම කිව්වෙ? :confused: කොහොමත් මේ දාල තියන ගානට මුදලාලිල ඔයාට දෙන්නෙ නෑ.. උන් දෙන්නෙ ලොකුම තැන් වලට.. අල්ලල තියෙන්නෙ බං.. මේ මිල ගනන් යනව ලොකු තොග.. ඒව යන්නෙ කොළඹ.. පස්සෙ තමා ලංකාව පුරා යන්නෙ..මම මේකේ කොළඹට යවන තැනින් හලල කෙලින්ම යවන විදිහ මේ කිව්වෙ