1. S

    චීනයට එන්න invitation letters හෝ ප්රශ්න ඇත්නම්

    Eheme prashnayak Mama hariyatama danne nehe. Ahata balanna puluwan. Wife ge university friend kenek innawa Beijing lawyer kenek. Mata thawa wisthara oone! Mona field eke company ekak da? M Visa da?
  2. S

    චීනයට එන්න invitation letters හෝ ප්රශ්න ඇත්නම්

    Yaluwa onawada karanne? Job ekak da? Studies da? Eya invitation letter ekak hadanna one. Mata letter format eka oyata email karanna puluwan. kama/beema/nawaathum yaluwa denawanam - samanyayen 50k rupees withara bank eke thiyanawan OK. Oya Job ekak karanawada, Sri Lankawe?
  3. S

    කැමතිද

    මම Discord server එකක් පටන් ගන්නවා. එළකිරි පවුලේ අයටත් ආරාධනා. bit.ly/elakiri
  4. S

    චීනයට එන්න invitation letters හෝ ප්රශ්න ඇත්නම්

    Mage Wife Chinese Law professor kenek. Mata wifege student kenek set karanna puluwan. Guangzhou/Shenzhen electronic badu - phone wage eewata honda. Shenzhen thamai hondama. Modawage Brand the hoyanne? Mata ahanna puluwan wifege students laa gen.
  5. S

    චීනයට එන්න invitation letters හෝ ප්රශ්න ඇත්නම්

    Guangzhou kiyyane "flower city". Godak than thiyenawa balannga. Airport to Guangzhou inner city, underground metro is good - It takes around 1 hour to come to the city. Oyata yanna than keepayak dennapuluwan. Oyata WeChat thiyenawada?
  6. S

    නාඩි වාක්‍ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියා&#3508

    ඕනෑම නාඩි වාක්ය හෝ දෙවියො කියල පෙරෙතයො ඉන්න තැන්වලින් අතීතය හරියටම කියනවා. ඒත් ඒ කිසිම තැන කට අනාගතය දිකින්න බැහැ. රැවටෙන්න එපා.
  7. S

    චීනයට එන්න invitation letters හෝ ප්රශ්න ඇත්නම්

    චීනයට එන්න invitation letters හෝ ප්රශ්න ඇත්නම් මම අවුරුදු 3ක් ඉන්නෙ චීනයේ. පොඩි සංචාරයකට invitation හෝ චීනය ගැන වෙනත් ප්රශ්න ඇත්නම් අහන්න. මම ඉන්නෙ ග්වන්ග්ජෝ - කැන්ටන් කියන්නෙත් මේ නගරයට. My WeChat ID - codedwarrior
  8. S

    Stupid sinhalese

    ඇයි. යකඩෝ. ඉංග්‍රීසීයෙන් කථා කරා ම නෙ අනිත් එවුන්ට තේරෙන්නෙ. උඹටත් ඉතින් සිංහල එකෙක් ඉංග්‍රීසි පොඩ්ඩක් දෙඩුව්වා ම තමයි සිංහල මතක් වෙන්නෙ.
  9. S

    ස්ථාවර නියොග අත්හිටුවීම කියන්නේ මොකද්ද ?

    පාර්ලිමේන්තුව සාමාන්‍ය දවසක කරන කටයුතු තියෙන්නේ ස්ථාවර නියෝග අනුව. මේ පැයේ මේ දේ කරනවා. අර පනත් සාකච්ඡා කරනවා. යනුවෙන්. ස්ථාවර නියෝග අත්හිටවුවාම පාර්ලිමේන්තු සාමාන්‍ය දෙෙනික වැඩ අතහැර අත්යවශ්ය යෝජනා කටයුතුවල ට අවස්ථාව දෙන්න පුළුවන්. More Reading...
  10. S

    මම මොකද්ද කරන්න ඕනේ දැන්

    මගේ මල්ලි මීට අවුරුදු 5කට කලින් නැති වුණා. මම පොර ට ලැබෙන්න ඕනෑ දේපල පන්සල් වලට දුප්පත් නැදැයන්ට දෙන්න කියල දෙමව්පියන්ට කිව්වා. මල්ලි එක්ක එක තව පැයක් කථා කරන්න පුළුවන් නම් තියෙන දේපළ ඔක්කොම දෙනවා. දේපළ කියන්නේ ඉතා නොවැදගත් දේවල්.
  11. S

    Stupid sinhalese

    Muslims have Muslim Congress Tamils have Tamil Arasu Kachchi For Sinhalese? We just fight each other. Is this the end of us? Don't tell me about Sahajeewanaya. Only dumb Sinhalese really talk about Sahajeewanaya
  12. S

    Vote for Sri Lanka - ICC Facebook next cover

    >>>>ICC Facebook Post<<<<
  13. S

    Packet Loss during Ping

    Pinging is not enabled. What is the IP or site you're trying to ping?
  14. S

    පොඩි කෙල්ලෝ ඉන්නේ බඳින්න නෙමෙයි බන්

    Dude, WTF is wrong with you? Focus on the article or move on/
  15. S

    ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

    Eskole gihin egena gaththa nathi moda harakek!!! Moda katha kiyanna epa, ban! Mage amma teacher kenek - No tuition - Gedarath awith Eskole lamaige wada. Nivadu kale paper marking.
  16. S

    ගැණු බස් වල යනකොට වෙන දේ

    thewomen.lk eke thiyenne moda talk

    No contents