Stupid sinhalese

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Muslims have Muslim Congress
    Tamils have Tamil Arasu Kachchi

    For Sinhalese? We just fight each other. Is this the end of us?

    Don't tell me about Sahajeewanaya. Only dumb Sinhalese really talk about Sahajeewanaya
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අපිට හෙළ උරුමේ තියෙන්නේ :P

    aNrgXBk.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,762
    1
    56,764
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට හෙළ උරුමේ තියෙන්නේ :P

    :yes::yes: ඇයි තව තිබුන නේද සිංහලයේ මහා සම්මත බූමි පුත්‍ර කියල එකක්? මෙ පක්ෂ හැදුනෙම ඔය අරමුණෙන්නෙ. ඒවට සපොට් කරන්නෙ නැතුව මහින්දටයි රනිල්ටයි කඩේ යනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: ඇයි තව තිබුන නේද සිංහලයේ මහා සම්මත බූමි පුත්‍ර කියල එකක්? මෙ පක්ෂ හැදුනෙම ඔය අරමුණෙන්නෙ. ඒවට සපොට් කරන්නෙ නැතුව මහින්දටයි රනිල්ටයි කඩේ යනව
    සිංහලු පක්ෂ හදනවා අපේ උන් චන්දෙ දෙන්නේ නෑ :yes: ඉතින් බොරුවට බනිනව
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලු මෝඩ පොන්නයො, සහජීවනේ කියාගෙන ජාතියටඉ ආගමටයි කෙලවගන්නව
     
    • Like
    Reactions: khabib

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    Muslims have Muslim Congress
    Tamils have Tamil Arasu Kachchi

    For Sinhalese? We just fight each other. Is this the end of us?

    Don't tell me about Sahajeewanaya. Only dumb Sinhalese really talk about Sahajeewanaya

    අපිට "සිංහල" කියලා භාෂාවකුත් ඉස්සර තිබුනා. මේක කියෙව්වාමයි තේරුනේ දැන් ඒකත් නැතිවෙලා කියලා.
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    අපිට "සිංහල" කියලා භාෂාවකුත් ඉස්සර තිබුනා. මේක කියෙව්වාමයි තේරුනේ දැන් ඒකත් නැතිවෙලා කියලා.

    ඇයි. යකඩෝ. ඉංග්‍රීසීයෙන් කථා කරා ම නෙ අනිත් එවුන්ට තේරෙන්නෙ.

    උඹටත් ඉතින් සිංහල එකෙක් ඉංග්‍රීසි පොඩ්ඩක් දෙඩුව්වා ම තමයි සිංහල මතක් වෙන්නෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඇයි. යකඩෝ. ඉංග්‍රීසීයෙන් කථා කරා ම නෙ අනිත් එවුන්ට තේරෙන්නෙ.

    උඹටත් ඉතින් සිංහල එකෙක් ඉංග්‍රීසි පොඩ්ඩක් දෙඩුව්වා ම තමයි සිංහල මතක් වෙන්නෙ.

    :yes::yes::yes: