1. S

    Thank You Very much Brother

    Thank You Very much Brother
  2. S

    ඔෆිස් අදින්න එකට කොලිටි සුදු shirt එකක්

    Emarald Eake 100% cotton collection eaken eakak ganin. eake premium range eakak thiyenawa. check karala balanna
  3. S

    අටානාටිය සූත්‍රය

    Superb.... mama hithanne machan okata kauruwath pehedili answer eakak dei kiyala.
  4. S

    වොෆ්ක්ස්වැගන්_නඩු

    අම්මටසිරි, එහෙම දාල තිබුනද? එහෙනම් උන්ට පොයින්ට් එකක් තියෙනවා නේද?
  5. S

    වොෆ්ක්ස්වැගන්_නඩු

    මට නම් හිතෙන්නේ ඕකට නඩු දාන්න බැරි වෙයි බන්. මොකද කවුරුවත් උන්ගේ ලෝගෝ එකවත්, නමවත් පාවිච්චි කරලා නෑ නේද? අපේ ෆේස්බුක් ගෘප් ටිකයි, නිවුස් කාරයෝ ටිකයි නේද ඕක මවල වගේ දුන්නේ. :) :) :)
  6. S

    රනිල් විශිෂ්ට ආර්ථික විද්‍යාත්මක ඥානයක්

    මේවට මචන් අපි හිනාවෙන්න නෙමෙයි අඩන්න ඕන. මොකද දැන් මේක ගෙවන්න වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තමයි..... :sorry: :sorry: :sorry:
  7. S

    introducing PiXel Phone by Google

    THANKS FOR SHARE BROTHER....... :yes: :yes: :yes:
  8. S

    තේ පෙරේතයන්ට

    ඔව් මචන්, මමත් දැනුයි දැන ගත්තේ. ඒත් මචන්, උන් හදන හොදම තේ ටික නම් මේ ලංකාවේ මාර්කට් එකට එවන්නෑ කියලනම් ෂුවර් මචන්....
  9. S

    තේ පෙරේතයන්ට

    අඩෝ සිරාද බන්, පොඩ්ඩක් හිටපන් හොයල බලනකම්....
  10. S

    පඬුවස්නුවර Ivarai !!!!

    ඔතන මචන් මුස්ලිම් එවුන් හෙන සෙට් එකක්ම ඉන්නවා ඒ අවට පදිංචි වෙලා. කොටම්බපිටිය කියන්නේ 90%ම මුස්ලිම්. ඒ වගේම ඕක අවට අනිත් ගම්මාන වල ලොකු සිංහල ජනතාවකුත් ඉන්නවා. හරියටම බැලුවොත් මේ දෙගොල්ලම පුරාවිද්‍යා ඉඩම් තමයි අල්ලගන ඉන්නේ. එත්, කම්බි ගහලා වෙන් කරලා තියෙන පැති වලට නම් තවම කවුරුවත් ඇතුල් වෙලා...
  11. S

    තේ පෙරේතයන්ට

    තේ කම්පැනි එකෙකුගෙන් හොඳ වත්තක තේ එකක් ඉල්ලගන බීල බලපන්කො. උඹ එතකොට ඔය තේ එක දිහා බලන්නේවත් නෑ.... උදා: දඬුවන්ගල, හින්ගල්ගොඩ, කලුබෝවිටියාන වගේ හොඳ වතුවල තේ.... :P :P :P
  12. S

    සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

    යකෝ මෙච්චර කල් මම හිතුවේ සුජීව ප්‍රසන්න ආරච්චි විතරයි බොළද නවකතා ලියන්නේ කියලා. මෙව්වත් එක්ක බලපුවම සුජීව කැලේ..... :P :P :P
  13. S

    immediately need

    bump machan
  14. S

    Exclusive For Elakirians..

    Thank You supiri wedak machan... Thank You.... ++
  15. S

    Honeymoon hotel

    saman villas me hotel eaka balapan machan. lassana thenak :) :) :)
  16. S

    කොමර්ෂල්_බැංකුවේ

    me kathawa nam aeththa machan. commercial kiyanne issara supirima bank eakak. eath den nam patta chater. HNB ikmanata salli eanawa. Sampath gena danne netha. matanam commercial eakka balanakota sampath, HNB dekama hodai. :yes: :yes: :yes:
  17. S

    පූසා....:-D:-D

    අපේ ගෙදර පුසෙක් ඉන්නවා කිසිම කරදරයක් නෑ මචන්. මේ තියෙන්නේ උගේ ෆොටෝස්. පට්ටම හුරතල්.... :yes: :yes: :yes: photos loku karala balapalla

    No contents