1. S

    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

    ubata me suba pathala thiyena set eaka madida ban. mage upandine eahama katawath mathaka ne. pissuda ban me kiyanne
  2. S

    නවලෝක_ආතල්

    meka nam sirama siddiyak ban. mama nam den monawa unath nawaloka yannema ne. Minissu maragena kanne :angry: :angry: :angry:
  3. S

    mastercard

    ona benkuwakin puluwan danna tharamin. uba debit card eaka illanakota mention karanna ona Visa da ona Master da ona kiyala
  4. S

    මැක්සා_පොට්..

    Bolgoda 360 me hotel eaka check karala balapan FB page eakakuth aethi
  5. S

    ස්වයංජාත ඇල් වී

    මේ තියෙන්නේ සෝගම් මචන්. ලංකාවේ ලොකු බොරුවක් යනවා ඕක ස්වයංජාත වී කියලා. අමු බොරුවක්. ඕන තරම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලපන්කෝ. දන්නා තරමින් නම් මේ සෝගම් කියන ඒවා මිනිස්සුන්ට කන්න හොද නෑ.
  6. S

    ඔසාමාගේ විනාශය

    ඇමෙරිකාවට ලකුණු දාන්න ලියපු එකක් වගේ පෙන්නේ නම්. දන්නා තරමින් ඔසාමා හැදුවෙත්, ඌව මැරුවෙත් එකම සෙට් එකක්. ඒ කරුණ මේකේ හංගලා.
  7. S

    කොන්ක්‍රීට්_කුලසිංහ

    Thanks for Sharing brother... :yes: :yes: :yes:
  8. S

    ඇසම්බල්ඩ් කම්පියුටර් එකක් ගන්න තැනක්

    මචන් දැන් ඔය ගාන කිට්ටුවටම හොද බ්‍රෑන්ඩඩ් computer එකක් ගන්න පුළුවන්. මම මේ ලගදි ඔෆිස් එකට ගත්ත ඩෙල් එකක්. 65000 වගේ උනේ. අවුරුදු 3 වොරන්ටි. බාක්ලේස් එකෙන් ගත්තේ.... :yes: :yes: :yes:
  9. S

    මම රැවටුනු තැන්

    අඩෝ ඕකේ දෙවෙනි සිද්දිය මටත් උනා. මහ ඉස්පිරිතාලේ ඉස්සරහම. මම දැනුයි දන්නේ මම අහුවෙලා කියලා. :frown::frown::frown:
  10. S

    අපි නොදන්නා අපේ පූසෙක්....

    මොකෙක් නමුත් ඔය සත්තුන්ව ආරක්ෂා කරගන්නවා නම් හොදයි මචන්. නැත්තන් ඉතින් තව ටික කාලයක් යනකොට ෆොටෝ එකකින් වත් දැකගන්න ලැබෙන එකක් නෑ. ආරක්ෂා කරනවා කියන්නෙත් කූඩුවක දාල නෙමයි. උන්ගේ ස්වභාවික පරිසරයේම..... :yes: :yes: :yes:
  11. S

    නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

    ඉතිහාසය දැනගෙන යන එක ආසියාතික රටවලට විතරක් නෙමෙයි හැම රටකටම හොදයි. අනිත් රටවල් ඉතිහාසය දැනගෙන පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවා. එත් ලංකාවේ..... එකම බොරුවට මිනිස්සු කීපාරක් නම් අහුඋනාද? විශේෂයෙන් යන්තර මන්තර, ජෝතිෂ, රට රැකියා වලට යවන උන්..... අපේ මිනිස්සු ඉතිහාසේ හදාරලා වැඩි වෙලාද මන්දා අදත් එකම බොරුවට...
  12. S

    මානේ ගල නැගීම

    superb bro.....
  13. S

    Hi-Fi Stereo System

    bump machan.... mamath me dawas wala eakak ganna hoyanawa. Gaththu eakek idea eakak deepallako.... :yes: :yes: :yes:
  14. S

    ස්වයංජාත ඇල් හාල් සොයාගනියි.

    මචන්, නිකමට වගේ sorghum කියලා ගූගල් ඉමේජ් සර්ච් කරලා බලපන්කෝ. එතකොට උඹට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ මිනිස්සු මෝඩයෝ වගේ මොකද කරන්නේ කියලා. තවදෙයක්, ලගදි කරපු රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවලු ඕවගෙන් Cancer හැදෙන්න පුළුවන් කියලත්..... :no: :no: :no:

    No contents