ඔෆිස් අදින්න එකට කොලිටි සුදු shirt එකක්

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
ඔෆිස් එකට අදින්න කොලිටි සුදු shirt එකක්

මචන්ලා අර ceo, ටොප් management position වල ඉන්න එවුන් අදින සුදු shirt මොනාද බන් ? ඒවා ටොප් කොලිටි මචන්. දැක්කම කියන්න පුළුවන් මු හොද තැනක ඉන්න පොරක් කියල.

හැම තැනම බැලුව නැ,
ගත්ත එකක් , shirtworks කියල පොට් එකකින්, එච්චරම කොලිටි නැ . හොදටම seethrough.

කොහෙන්ද බන් අරුන් අර වගේ shirt ගන්නේ,
ඒවා readymade නෙමේද ? මහපුවද ? එහෙනම් මොකක්ද material එක මහපු..

xteycGk.jpg
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    e look eka enne personality ekath ekka ban.ube sudu shirt eka ceo ta deepan anith dawase e wage pei.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Emerald හොඳයි.
    අඳින ඇඳුමෙන් පෙනුමෙන් විතරක් පෙනුම ගන්න බැ යකෝ :rofl: