1. Ryan08

    මේ වගේ ගොබ්බයෝ ඉන්න රටක්නේ ගෝඨාට ගොඩගන්න වෙලා තියෙන්නේ

    මෙහෙම ගොබ්බයො නොහිටින්න උබ හිතනවද ජිවිතේට ගෝඨා වගේ මෙලෝ ප්‍රායෝගික දැනුමක් නැති ගොබ්බයෙක්ට ජනාධිපති වෙන්න පුළුවන් කියලා
  2. Ryan08

    Australia වලත් විදුලි කප්පදුවක්

    කියලා වැඩක් නෑ 😁😁 වලි වලදීත් සමහර උන් ඔහොම කියනවා " අම්මට විතරක් මුකුත් කියන්න එපා අම්මට හු@#% " කියලා. අන්න ඒ වගේ තමයි මූ. සේරම කියලා ධර්මය ඔබ‍ට මග වේවා ලු 😁
  3. Ryan08

    කවුද මේවට වගකියන්නේ? -නාමල් බේබි

    වගකියන්න ඕන ඉතිං" ඉන්න ඉන්න හිකෙන රටක් "හැදුව උබලගේ තාත්තයි බාප්පලා රැලයි තමයි.
  4. Ryan08

    මේ අම්මගේ වේදනාව දකිද්දී ඇඩුන මචන්

    උන් කරන එකම දේ අර ලොකු කවිච්චියේ ඉදන් වොයිස්කට් දෙන එක විතරයි
  5. Ryan08

    Australia වලත් විදුලි කප්පදුවක්

    ඒ කියන්නේ මම මේ ජිවත් වෙන්නේ මේ ලෝකෙට අයිති රටක නෙවෙයිද?????? තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කිසිම හිරිකිතක් නැතුව ප්‍රසිද්දියේ අසුචි කන්න පුළුවන් මෙහෙම කාලකන්නි ඉන්නකම් තව අවුරුදු සීයක් ගියත් ලංකාව මේ විදිහම තමයි
  6. Ryan08

    මේ අම්මගේ වේදනාව දකිද්දී ඇඩුන මචන්

    දුකයි තමයි මචං අපිට ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න දෙයක් නෑ කියලා හිතෙද්දි ඊටවඩා දුකයි. මුන්ව බලයට ගේන්න කඩේ ගිය සිවුරු කාරයෝ එකෙක්වත් දැන් හොයාගන්න නෑ. හරිනම් ඕකුන්ව දැක්ක තැන සිවුර ගලවලා ගහන්න ඕන. පර බල්ලෝ මුන්ව බලයට ගේනකම් උන් සිවුරු පෙරවාගෙන පාරේ. දැන් මුළු රටම පාරට වැටිලා ඒත් එක සිවුරු කාරයෙක්...
  7. Ryan08

    ලේන් පැටිය තාම දොයි

    ඉදුණු අඹ කෑල්ලක් හරි , ගස්ලබු කැල්ලක් හරි, කෙසෙල් ගෙඩියක්‌ හරි දීපන්. මූ ලොකු නිසා පිටිකිරි දෙනවට වඩා ඒක හොදයි
  8. Ryan08

    මේ සිංදුවේ සිංහල එක කියපල්ලකෝ දන්න එකෙක් දිව අග තියනවා එන්නේ නෑ බන්. ශශිකගේ එකක් වගේ.

    දෙසැරයක්ම ඇහුවා ඒත් එහෙම සිංහල සින්දුවක් මතක් වෙන්නේ නෑනේ බං උබට ෂුවර්ද මේකේ සිංහල සින්දුවක් තියෙනවා කියලා
  9. Ryan08

    ඉගිමරන තරු රෑන කෝ ?

    මිනිස්සුන්ගේ හැංගිච්ච නිර්මාණශීලි බව එලියට ගන්න "ස " ගහපු ප්ලෑන් එකක් වෙන්න බැරිද මේක????? 😁😁
  10. Ryan08

    බුදාම්මෝ ...😂😂😂

    😁😁😁😁😁😁😁
  11. Ryan08

    තමිබින්ගෙ බුර්කාව....

    ඇයි බුදුපිළිම වලට ගල් ගහපුවා මුස්ලිම් පල්ලි ඇතුලෙන් / ළිං වලින් කඩු හම්බවුණ ඒවා. රට ජාතිය බේරගන්න නම් හිට්ලර් වගේ නායකයෙක් ඕන කියපුවා. නානසාර සිවුර කරට අරගෙන කෑගහපුවා. ඒ මොකුත් දැන් නෑ .මොකද ඒ සේරම බලය. ගන්න නිර්මාණය කරපු ප්‍රශ්න. උන් ජාතිවාදය අවුස්සලා උන්ගේ ටාගට් වලට ගියා. දැන් මිනිස්සු සිංහල...
  12. Ryan08

    කියන්න ඕනේ ටික අමුවෙන්ම කිව්වා!!!

    මේකේ ඉන්නවා නම් තාම ළමයි හදපු නැති එවුන් උන්ට මේ කියන්නේ. උබලගේ ළමයින්ගේ පෙකිනිවැල ලංකාව ඇතුලේ නම් කපන්න එපා.
  13. Ryan08

    තාත්තේ ඔයාට රට පාලනය කරන්න බැහැ...බාප්පව එක්කන් ආයි ඇමරිකාවටම එන්න

    ඒ කියන්නේ දැන් රට කවුරුහරි පාලනය කරනවද බං???????????
  14. Ryan08

    වේදනාවෙන් ඉන්න සත්තු ඉක්මනට මැරෙන්න

    මට හිතුන එක තමයි උබ කියලා තියෙන්නේ. සත්තුන්ට විතරක් නෙවෙයි වේදනාවකින් තොරව ශනිකව මැරෙන්න ක්‍රමයක් තිබුණා නම් මිනිස්සුත් මේ වෙනකොට සෑහෙන්න මැරිලා ☹️☹️☹️
  15. Ryan08

    මයිත්‍රී ගේ බදුල්ල.

    කවුද දන්නේ මුන් රටේ උන්ගේ ඇස් වහලා බදුල්ල මාතරට ගෙනාවද කියලා??? 😁😁😁
  16. Ryan08

    ගෑනු අඩනවා බන් පව් 😞

    https://www.gossiplankanews.com/2022/03/A-depressed-father-commits-suicide-by-beating-his-three-children-to-death.html?m=1
  17. Ryan08

    ගෑනු අඩනවා බන් පව් 😞

    මංදා බං මම දැන් දැන් ලංකාවේ නිවුස් බලන එකත් අතෑරලා දාලා තියෙන්නේ. මාර දුකයි සමහර නිවුස් දකිද්දී ඒත් අපිට ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකන් දුක්වෙලා ඇගේ ලේ ටික පුච්චගෙන හිතේ අමාරු හදාගෙන අඩූවයසෙන් මැරෙනවට වඩා හොදයි නොබලා ඉන්න එක. උබලා දැක්කද දන්නේ නෑ ඊයේ රෑ තාත්තා කෙනෙක් තමන්ගේ නිදාගෙන...
  18. Ryan08

    වැවෙන්නෙ නැති කොන්ඩා වවලා පෙන්නනවා

    සති දෙකෙන් කොන්ඩේ තියා නියපොතුවත් වැවෙනවද බං ඔච්චර දිගට 😁😁 අනිත් එක ඇයි එක ෆොටෝ එකකවත් මේ ඉන්නේ එකම කෙනා කියලා තහවුරු කරගන්න මුණ පෙන්නලා නැත්තේ 😁
  19. Ryan08

    වල්කමෙ ගිය ගෑස් ලොරිය

    පොලිසියට නෙවෙයි මම හිතන්නේ උන්ගේ ගෙවල් වලට. උන්ගේ ගෙවල් වල උන්ට පෝලිම් වල ලගින්න ඕන නෑනේ එතකොට. බලපන් අර ගැණුකෙනා සාදුකාර දෙන විදිහ හරියට කටින පිංකමක කරඩුව වැඩම්මනවා වගේ. කවුද හිතුවේ අපේ රටේ මිනිස්සුන්ට ගෑස් එක වැඳලා පිළිගන්න වෙයි කියලා ☹️☹️☹️

    No contents