1. Ryan08

    සිංහලේ වලේ!

    ඩි.ඒ රාජපක්ෂ කොල්ලා කාලේම මේක ප්‍රැක්ටිස් කරලා තිබුණා නම් අද ලංකාවට මේ හෙණේ නෑනේ 😁😁
  2. Ryan08

    Are there Nazis in Srilanka?

    nasi goreng නම් තියෙනවා 😁
  3. Ryan08

    Amo amo 😅😂🤣

    දැන් නම් ඇස් දෙක පියාගන්න ඕන නෑ කරන්ට් ගිය ගමන් ගෝඨාගේ හත්මුතු පරම්පරාවම මතක් වෙනවා ඇති
  4. Ryan08

    Shit got real

    😁😁😁
  5. Ryan08

    Amo amo 😅😂🤣

    70 ට 80 ට හාල් අරන් 117 ප්‍රෙට්‍රල් ගහන් 1300 ගෑස් අරන් 85 සීනී අරන් 10,000 කින් පඩි වැඩිකරන් ඉන්නකොට 69 ලක්ෂෙකට රට බේරගන්න ඕන උනා... 😁😁😁😁😁 - උපුටාගැනීමකි -
  6. Ryan08

    ජීවිතේ

    ඕක උබට විතරක් තියෙන දෙයක් නෙවෙයි ලෝකේ ගොඩක් උන්ට තියෙන දෙයක්. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්. හැම වෙලේම පොසිටිව් හිතන්න ට්‍රයි කරපන්. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා උබට අඩුමගානේ පවුලේ අය හරි ඉන්නවා. ගොඩ එන්න පුළුවන් උබේ අවදානය ප්‍රොයෝජනවත් දෙයකට...
  7. Ryan08

    TikTok කෙල්ලෝ

    සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇත 😁😁
  8. Ryan08

    Condom ඉවරයි සිංහලූ

    https://www.gossiplankanews.com/2022/03/blog-post_09.html?m=1
  9. Ryan08

    තමන්ගෙ ම මිනිස්සු

    උබ කියන එක හරි. ඒත් බං අම්මා කෙනෙක් කොහොමද එහෙම දරුවෙක් අසරණ වෙච්ච වෙලාවට අහක බලන්නේ???? කොරෝනා නෙවෙයි බං මට නම් දරුවෝ වෙනුවෙන් මාරයා ඉස්සරහට උනත් යන්න පුළුවන්. මේවා හිස් වචන නෙවෙයි. ඉතිං තාත්තා කෙනෙක්ට එහෙම දැනෙනවා නම් වදපු අම්මට කොහොම දැනෙන්න ඕනද?? දරු කැක්කුම කියන එකට දරුවගේ වයස අදාළ නෑ ඌ...
  10. Ryan08

    ආතල් කුඩු වෙන්න නේද යන්නෙ

    ඉතිං පැරකුම් යුගයක් ඇතිකරනවා කිව්වේ ඕක තමයි. * (සිමෙන්ති නෑ.) මැටි වලින් ගෙවල් හදලා * ගෑස් නෑ) දර ලිප් පත්තු කරලා *( ප්‍රෙට්‍රල් /ඩීසල් නෑ ) කරත්ත වල ගිහින් *(කරන්ට් එක නෑ ) කුප්පි ලාම්පු පත්තුකරන්. කොහොම හරි මේ දැවැන්ත සංවර්ධනයේ කොටස්කාරයෝ වෙයල්ලා 😁😁. එහෙම කැපවීම ක්‌ රට වෙනුවෙන් කරන්න අකමැති...
  11. Ryan08

    පට්ට පෝළිම බන්..

    පෝලිමේ ඉදලා හරි මරුවනම් ඊලග පරම්පරාවට හරි අනාගතයක් තියෙයි ☹️
  12. Ryan08

    මම හීනෙන් දැකපු කෙල්ලව හොයා ගත්තා

    ඒ ගත්ත බෙහෙත් ටික වෙලාවට බීපන්
  13. Ryan08

    සංගීතේ රුක්ශාන්ති පෙරේරාට කැමති මම විතරද?

    කොහෙ තියෙන ලබන ආත්මයක්ද??? උබ දැන් මහණ වෙලා සසරෙන් එතෙර වෙන්න නේද හිතාගෙන හිටියේ.
  14. Ryan08

    පොඩ්ඩක් වැරදුනා කියල ඇයි පැතුමට මෙච්චර බනින්නේ

    ඌව උඩදාන්නේ එක්කෙනයි අනිත් උන් ඌට බිමට වැටෙන්න නොදී පයින් ගහනවා 😁😁😁
  15. Ryan08

    නාකි මයිනා දැන් මෙහෙම කියනවා

    "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වූ පද්මාදේවී පීරිස් මහත්මිය ඇමරිකාවේදී අභවප්‍රාප්තවී තිබේ" ඔන්න ඕවා අත ඇරලා මේ මරණෙට සහභාගී වෙන්න කියලවත් ඇමරිකා යන්න බලපල්ලා . https://www.gossiplankanews.com/2022/03/ayoma-mother-dies.html?m=1 ------ Post added on 1646805282
  16. Ryan08

    මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

    ඔය ලිස්ට් එකේ ඉන්න සේරම මේ විනාසෙට වගකියන්න ඕන.
  17. Ryan08

    සර්පයා දුටුවා ද? 2022-03-09

    පෙනේ පුප්පල 🤭 (3)
  18. Ryan08

    ඊයේ හීනෙන් කෙල්ලෙක්ව දැකලා මට පට්ට අවුල් 😢

    සිහින ලොවේ මිහිර මැව් " මාලි " ද දන්නේ නෑ 😁😁

    No contents