ඒ උනාට ඒ නැදුම්ගමුවේ රාජා නෙවෙයිනේ බං ☹️☹️ උබත් මනුස්සයෙක් මාත් මනුස්සයෙක් රටේ ඉන්න මොකෙක් හරි ඇමති කෙනෙක් කියමු ඌත් මනුස්සයෙක්. හැබැයි ඌට ලැබෙන සැලකිලි වරප්රසාද උබටයි මටයි ලැබෙනවද??? මේ අලියත් අපි වගේම තමයි ☹️☹️☹️ හැබැයි ප්රසිද්ද නැති නිසා ඔටාරා ටවත් රටේ අනිත් උන්ටවත් පේන්නේ නෑ