පළවෙනි එක තමයි කළුයි කියලා හයිලයිට් කරන්න හැදුවට ඔතන ඔය සුදුයි කියලා හිතාගෙන ඉන්න කොල්ලට වඩා කෙල්ල හැඩයි.දෙවැනි එක තමයි බදින්න ඉස්සල්ලා ඔහොම හෑලි ලියන ගොඩක් උන් එකට ජිවත් වෙන්න ගත්තම වැඩිකල් ඉන්නේ නෑ. මොකද මුළ ඉදන්ම උන් ඉන්නේ සුරංගනා ලෝකෙක. උන් හිතන්නේ තැන් දෙකක ඉදන් තියෙන හොදම ඇදුම ඇදගෙන ලස්සනට...