ස්විස් තානාපති කියූ අමු කෙප්ප හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්යාත්මක තොරතුරු මෙන්න..
මෙරට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවල තත්වය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්යංශය විසින් නිකුත් කර ඇති...