ෂර්මි_කුමාර් attested
වත්තල - ඇලකන්ද මාර්ගයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අළෙවි කිරීමේ ව්‍යාපාර ස්ථානයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලා තිබෙනවා. වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරු මත උපාය දූතයෙකු යොදවා එම ගණිකා නිවාසය වටලා තිබුණා.
වයස අවුරුදු 35 ක් වූ එම ගණිකා නිවාසයෙහි හිමිකාරිය පසුගිය කාලය පුරා අන්තර්ජාල සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් ලිංගික හැගීම් උද්දීපනය වන පරිදි ප්‍රකාශ සහ වීඩියෝපට නිකුත් කර තිබුණා.
එසේම පොලිස් නිළධාරීන් විසින් ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය ප්‍රකාශ කළේ 2016 වසරේ අග බාගයේදී තම ව්‍යාපාරික ස්ථානය විවෘත කළ බවයි.
මේ අතර ඇය විසින් එම ස්ථානයේදී එක් කාන්තාවක් රුපියල් 30,000 කට වඩා වැඩි මුදලකට අලෙවි කර ඇති බ වාර්තා වන අතර අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ ජංගම දුරකතන වල තිබී අසභ්‍ය දර්ශනද සොයාගෙන ඇති බවයි වාර්තා වුනේ.
එසේම වැටලීම සිදුකරන අවස්ථාවේ එහි රැදී සිටි ඇය සහ වයස අවුරුදු 22 ක සහ 34 ක කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Neth
අන්තර්ජාලයෙන් ලිංගික හැඟීම් ප්‍රවර්ධනය කරමින් කාන්තාවන් මුදලට විකිණූ තරුණියට වැඩ වැරදුනු හැටි
වත්තල - ඇලකන්ද මාර්ගයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අළෙවි කිරීමේ ව්‍යාපාර ස්ථානයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් වටලා තිබෙනවා. වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරු මත උපාය දූතයෙකු යොදවා එම ගණිකා නිවාසය වටලා තිබුණා.
වයස අවුරුදු 35 ක් වූ එම ගණිකා නිවාසයෙහි හිමිකාරිය පසුගිය කාලය පුරා අන්තර්ජාල සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් ලිංගික හැගීම් උද්දීපනය වන පරිදි ප්‍රකාශ සහ වීඩියෝපට නිකුත් කර තිබුණා.
එසේම පොලිස් නිළධාරීන් විසින් ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය ප්‍රකාශ කළේ 2016 වසරේ අග බාගයේදී තම ව්‍යාපාරික ස්ථානය විවෘත කළ බවයි.
මේ අතර ඇය විසින් එම ස්ථානයේදී එක් කාන්තාවක් රුපියල් 30,000 කට වඩා වැඩි මුදලකට අලෙවි කර ඇති බ වාර්තා වන අතර අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ ජංගම දුරකතන වල තිබී අසභ්‍ය දර්ශනද සොයාගෙන ඇති බවයි වාර්තා වුනේ.
එසේම වැටලීම සිදුකරන අවස්ථාවේ එහි රැදී සිටි ඇය සහ වයස අවුරුදු 22 ක සහ 34 ක කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Neth
Last edited:

සිරාවට. මේ වගේ වේසියො ෆෝම් වුණේ ඒ කාලෙ තමයි.