1. Somapaala

    Bike Riders Attention Pls

    issaraha wam paththe buffer ekai signel light ekayi kudu ban :(
  2. Somapaala

    Bike Riders Attention Pls

    ow machan me kaalakanni hinda ithin api paare hariyata giyath wadak wenne nha
  3. Somapaala

    Bike Riders Attention Pls

    :lol::lol::lol::lol::lol::lol: patta wihiluwa
  4. Somapaala

    Bike Riders Attention Pls

    :yes::yes::yes:
  5. Somapaala

    Bike Riders Attention Pls

    ආ එහෙම ගෙමනම් ගේම සිද්දිනම් ඕන තරම් මාත් කරලා තියනවා, දවසක් එහෙම බස් කාරයෙක්ව මන් කඩුගන්නාවේ ඉඳන් පිලිමතලාවට යනකන්ම 20ථ් 40ථ් අතර ගානකට අරන් ගියා.:yes::yes:
  6. Somapaala

    ශේෂාද්‍රි හා සම්පත්

    උඹේ හිත ඇදිල ගියේ වමටමයි නේද? ඔන්න සයිස් එක, මෙකි මොකක් හරි වංචාවක් කොරල තියනවා... උඹල වැඩිය මුකුත් කියන්න කරන්න එපා මේ අපේ කෙල්ල සුපුන්ගේ කෑල්ල හරිය
  7. Somapaala

    Bike Riders Attention Pls

    ගහනවා කියල කී දෙනෙක්ට ගහන්නද බන්? පාරට වාහනේ දැම්මොත් අනිවාර්යෙන් ඔහොම මී හරක් කී දෙනෙක් හම්බෙනවද?
  8. Somapaala

    Bike Riders Attention Pls

    ඔව් උඹේ කතාව ඇත්ත, නමුත් බලපන් මේ ත්‍රෙඩ් එකේම වැටිලා තියන කමෙන්ට් එක්ක, ගොඩ දෙනෙක්ට මේ ප්‍රශ්නේ වෙලා තියනවා. බහුතරය මේ වැඩේ කරන්නේ ත්‍රී වීල් සහ බයික්, ඒවා පැදලා රෝද හතර අතට ගත්ත ජම්මෙට වඩා පුරුද්ද ලොකු මී හරකුත් ඉතින් ලංකාවේ නැතුවම නෙවේ
  9. Somapaala

    Bike Riders Attention Pls

    :yes::yes::yes: ලංකාවනේ බන් මම ඕව ගැන වැඩිය හිතන්නේ නෑ.
  10. Somapaala

    Bike Riders Attention Pls

    ලංකාවනේ බන් කියල වැඩක් නෑ . කීවට හැදෙන ජාතියක් නෙවේ, එකෙක් මගේ රේප් කපල ගිහින් මන් දුප්පත් කමට අපහාස කළා කියල. උගේ වරද නෙවේ උට පෙනිලා තියෙන්නේ වෙනමම දෙයක්
  11. Somapaala

    පට්ට ඇඩ් එකනේ

    ක්‍රියේටිව් නේ?
  12. Somapaala

    Car Stickers - select yours

    බේබි ඔන් බෝර්ඩ් කියල තමයි මන්නම් ගහල තියෙන්නේ :ඩී
  13. Somapaala

    Bike Riders Attention Pls

    Bike Riders Attention Pls 01-03-2014 01:43 PM nathi bari eka pahath karala katha karanna epa ballo, hamotama thopita wage wahana ganna salli na. පොරකට රිදිලා හොඳටම :ඩී මන් මේ කතා කරන්නේ නැතිබැරි කම ගැන නෙවේ, පාරක යද්දී හරියට පරිස්සමෙන් යන එක ගැන, වැරද්දක් පෙන්නුවම හැදෙන්න බැරි මීහරක් නිසා තමයි...
  14. Somapaala

    Bike Riders Attention Pls

    සිරාවටම බන් මගුල දැනුත් මන් මේ ගිහින් ආවේ පේන්ට් බදු ගන්න තමයි තීන්ත බාගෙට 4800ක් ඉතුරු ඔක්කොමත් එක්ක 11262යි ගාන, තව බාස් කුලී දෙද්දී, නිකන් බොරු වියදමයි රස්තියාදුවයිනේ බන්, කාලකන්නි හින්ද අපි නිකන් විදෝනවා:angry::angry::angry:
  15. Somapaala

    Bike Riders Attention Pls

    :yes::yes::yes::yes:
  16. Somapaala

    Bike Riders Attention Pls

    :yes::yes::yes: ඔය සිද්දීයනම් මන් ඕන තරම් දැකල තියනවා කඩවත කිරිබත්ගොඩ හරියෙයි බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමෙයි, හැබැයි එක දවසක්නම් අර පාර්ලිමේන්තු වටරවුම හදන කාලේ එකෙක්ව පත බැවුනා මෑන් හෝල් එකකට
  17. Somapaala

    Bike Riders Attention Pls

    ඔව් ඔයා කියන කතාව ඇත්ත, නමුත් අනිත් වාහන බස් කාරයෝ ඇරෙන්න මේ වගේ අවදානමක් ගන්නේ නෑ, බයික් කාරයෝ මන් දැකල තියනවා ඕන තරම් දකුණෙන් ටෙන් වීල් එකක් යන්න ඉඩ තිබ්බත් මුන් යන්නෙම වමෙන්, :angry::angry::angry: වෙන ඕනේ නෑ බන් මම මේ ත්‍රෙඩ් එක දාල දැන් ටවුන් එකට ගිහින් ආව, ගේ ගාව අයින් කරලා නවත්තන්න...
  18. Somapaala

    Bike Riders Attention Pls

    :yes::yes::yes: ara kannadi nadda ahuwa ekaata hondawayin dekak kiyala enna thibbe umbata, kannadi thibbata yako hadissiyata wamata ayin karanna barikamak ida thiyanawanam, me kaalakanni assen daala paralowa sapath unaata kisima prashnayak nha, hethuwa ungema thiyana gon kama nisayi ehema wenne...
  19. Somapaala

    Bike Riders Attention Pls

    :yes::yes::yes::yes:
  20. Somapaala

    Bike Riders Attention Pls

    ඔව් එහෙම උනුත් ඉන්නවා, නමුත් බයික් සහ ත්‍රීවීල් තමයි ඔය වරද වැඩියෙන්ම කරන්නේ. නොකරන යට අදාළ නෑ, කරන යට ඉගන ගන්නයි මන් කීවේ. රෙස්පෙක්ට් යූ

    No contents