එළකිරියේ ගොඩක් දෙනෙක් ඇත්තටම පුද්ගලිකව මට හුඟක් උදව් කළා, බෙහෙත් ජාති පවා හොයල දුන්න. මේ නූල බම්ප් කිරීමෙන් හරි මට උදව්කරපු හැමෝටම ගොඩක් පින්, උපනුපන් කිසිම ආත්මයක හතුරෙකුටවත් මේ වගේ දෙකට මුහුණ දෙන්න සිද්ද වෙන්න එපා කියල මන් ප්රර්ථනා කරනවා.
දැන් අම්මගේ ඔපරේෂන් එක කරලා ඉවරයි. අම්ම 60% ක විතර...