1. thomian

    ඩිප්රේෂන් සහ කෝපි

    Me deke thiyenne dekak ne ban.. ekak hoday lu... anith eka hoda nalu... psychiatrist kenekgenma tamay hariyatama danaganna pluwan
  2. thomian

    අපිට සුදුසුම ආයෝජන මොනවාද !

    Thank you machan මේ වැඩේ නම් වටිනා ත්‍රෙඩ් එකක් මචං :love:(y)(y)
  3. thomian

    අපිට සුදුසුම ආයෝජන මොනවාද !

    මචං වර්ග අඩි 1600ක් වගේ තියන ස්ලැබ් එකක කහ වගාව කරන්න පුළුවන් වෙයි ද ? මුළු දවස පුරාම ටිකක් සැරට අවුව නම් වැටෙනවා.. රස්නේ වැඩි වෙලා අවුල් යාවිද ? පොලිතින් කවර ගෙනල්ලා ඒවගේ හිටවන්න පලුවන් වෙයි ද ස්ලැබ් එක උඩ ?
  4. thomian

    ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?

    මේක ඇත්ත.. සැහෙන්න ළගින් හිටපු නෑයෝ යාළුවො..90% කට වඩා මෙහෙම තමයි.. :dull:
  5. thomian

    ඩිප්රේෂන් සහ කෝපි

    01 caffeine in coffee and other beverages can cause problems if you struggle with depression or anxiety. Depression disrupts sleep, and caffeine, a stimulant, can make the problem worse. It is better to drink decaffeinated coffee and beverages or to decrease the amount you drink.Source 02...
  6. thomian

    You can make your anxiety work against you or for you

    If you want to organize your psyche, you could start by organizing your room :yes: -Dr JP
  7. thomian

    භාවනා -Help Bros

    අවරුදු 50 කට ආසන්න කාලයක් භාවනා අත්දැකීම් තියන හාමුදුරු කෙනෙක්..කලින් කඳුබොඩ විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානය හිටපු.. දැන් ඉන්නේ රත්මල්කන්ද අරණ්‍ය ඇල්ල https://www.youtube.com/channel/UCgHh_LjwZl_I0mkH4ZbYHuQ/videos
  8. thomian

    බලපල්ලා (මගේ රිටලින් අත්දැකීම් (ADD - ADHD)

    Fluoxetine is used in the treatment of depression, Panic disorder and obsessive-compulsive disorder. Source
  9. thomian

    ඇපයකට අත්සන් කරන සීන් එකක්

    Machan kenekta uparima loan kiyakat sign karanna pluwan da ?
  10. thomian

    කර්ම විෂය ගැන ?

    මට පොඩි අදහසක් ගන්න මචං .. පෙර ආත්ම වල කරපු දේවල් නිසා කොහොමද මේ ආත්මේ එක එක ලෙඩ හැදෙන්නේ ? කොහොමද අකාලේ මැරෙන්නේ ? දුප්පත් වෙලා පොහොසත් වෙලා ඉපදෙන්නේ ? මේ වගේ දේවල්
  11. thomian

    කර්ම විෂය ගැන ?

    Thank you Machan :love2: 🙏

    No contents