1. thomian

    අනුර කියන කතාව listen to him

    ලංකාවේ ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නේ කන්න දෙන එකාට.. :dull: එහෙම නැත්නම් තමන්ට මොකක හරි පුද්ගලික වාසියක් තියෙන එකාට..:dull: දැන් මිනිස්සුන්ට කන්න නැති වේගෙන යන්නේ..:sorry: ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ලගයි.. ඊළගට ආපහු තාවකාලික ආතල් දෙන එකෙක් ඒවි..:sorry: JVP එකට හරි හමං නායකයෙක් හිටියා නම්...
  2. thomian

    Stand with AKD 2024

    ලංකාවේ ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නේ කන්න දෙන එකාට.. :dull: එහෙම නැත්නම් තමන්ට මොකක හරි පුද්ගලික වාසියක් තියෙන එකාට..:dull: දැන් මිනිස්සුන්ට කන්න නැති වේගෙන යන්නේ..:sorry: ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ලගයි.. ඊළගට ආපහු තාවකාලික ආතල් දෙන එකෙක් ඒවි..:sorry: JVP එකට හරි හමං නායකයෙක් හිටියා නම්...
  3. thomian

    සයිනෝෆාම් මදි කටාරයට හා සෞදි අරාබියට එනවනම් ෆයිසරුත් ගහන්නලු

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත ලබාගෙන පැමිණෙන්නැයි කටාරය හා සෞදි අරාබිය දැනුම් දී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ශ්‍රමිකයන්ට අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණය කඩිනමින්...
  4. thomian

    ක‍්‍රිප්ටොකරන්සි හා බ්ලොක්චේන් සදහා ශ‍්‍රී ලංකාව විවෘත කරයි..

    මේ මොකක් ද මචන් මේ ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න :confused: Source https://lankacnews.com/60811-2/
  5. thomian

    Doctors - AUDIO/VIDEO CONSULTATION

    මචන් doctors ල channel කරලා.. online AUDIO/VIDEO CONSULTATION (zoom / skype etc ) අරගෙන තියෙනවද ? ගනිපු අය පොඩ්ඩක් විස්තර කියන්න ? කොහොමද වැඩේ වෙන්නේ ? මේක අවුල් ද?
  6. thomian

    KANDAPILLI SATHGURUNATHAN - Dermatologist

    මේ doctor ගෙන් බෙහෙත් අරගෙන තියෙන අය ඉන්නවද ? හොඳයි ද ? ලංකාවේ හොඳම Dermatologist ලා වෙන අය කවුද ඉන්නේ ? අම්මගේ කකුලේ ඇඟිලි තුවාල වෙනවා සබන් වතුර / දුවිලි / සිමෙන්ති වගේ දේවල් වලට.. ගාල්ලේ ඉන්න Dermatologist ලා කීප දෙනෙක්ට පෙන්නලා බෙහෙත් ගත්තා... බෙහෙත් බොනකොට අඩු වෙනවා.. අපහු කාලයක්...
  7. thomian

    මා ප්‍රියාදර ගුරුවරුනි .. උඹලට කෙලවෙන්නයි යන්නෙ ...

    මා ප්‍රියාදර ගුරුවරුනි .. සිසු දරුවනි...උඹලට කෙලවෙන්නයි යන්නෙ... :yes: ආණ්ඩුව බබා පාර්ට් එකෙන් යටින් ගේමක් ගහන පාටයි :dull:
  8. thomian

    NIBM Top-Up Options Help

    University of Bedfordshire https://sliitacademy.lk/programs/school-of-computing/
  9. thomian

    ලෝකයේ රටවල් 42ක් චීනයට ණය වී ඇත

    චීනයෙන් ණය ගත් රටවල් අතර ඉන්දියාව 23 වන ස්ථානයේ පසුවන අතර :rofl: දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත වලට ණය ලබාගෙන ඇති බව :baffled: ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණය හෙළි කර තිබෙනවා.
  10. thomian

    කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා..- ඇමතිනී සුදර්ශිනී..

    දැන් ඉතින් ගහල ඉවරනේ..:rofl: btw කලබල වෙන්න දෙයක් නෑ .. elakiri එකේ vaccine experts ලා confirm කරලා තියෙන්නේ එන්නත අවුලක් නෑ කියලා.. නො worries :yes:
  11. thomian

    ආන්ඩුව වැඩ පෙන්නලද?🤔🤔🤔

    දෙදාහට වත් ගන්න නෑ බන් මෙහෙ.. බාස් ලා ටික වැඩේ නවත්තතලා දාලා ගෙදර ගියා :dull:
  12. thomian

    How To BEAT Social Anxiety Every Time

  13. thomian

    ලංකාවේ හොඳ YOUTUBE චැනල් ?

    මචං ලංකාවේ අය කරන හොඳ youtube channels මොනවද උඹල දන්නා ඒවා ? වැදගත් දෙයක් ඉගෙන ගන්න පළුවන් , දැනුම වැඩි කරගන්න පුළුවන් වටිනා ඒවා ? දේශපාලන, පම්පෝරි , දුක අහන ඒවා , හිනා යන්නේ නැති ජෝක්, ට්‍රැවල් කියලා කෙල්ලෝ පෙන්නන ඒවා, නිකන් ඉඳං සල්ලි හම්බ කරන ඒවා :lol: ,conspiracy theories අල්ලගෙන වැලලෙන්න...

    No contents