1. yapa100

    IRAJ LEFT 🔴කුඩේකුඩු

  2. yapa100

    වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග 🔴BREAKING

    🔴 හමුදා පාලනය ආරම්භ වු වගයි.
  3. yapa100

    වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග 🔴BREAKING

    🔴BREAKING NEWS මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත. - (ආරක්ෂක අමාත්‍යාංශය)
  4. yapa100

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    🔴 තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දියාව, ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවිය යුතු බව රාජපක්ෂ හිතවාදී ඉන්දීය දේශපාලනඥයා වන සුබ්‍රමනියන් ස්වාමි පවසයි.
  5. yapa100

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    🔴 දේශබන්දු ට ප්‍රහාර එල්ල කිරිම ඔවුන්ගේම කුමන්ත්‍රණයක් විය හැකි. මෙක උන්ම් කට්ටිය දාලා ගස්ස ගත්ත එකක්.නැත්තම් ගාඩ් එකක් නැතුව ඔහොම යන්නේ නැ. පොලිසිය අතර ආරවුලක් ඇති කරන්න ඔනේ ජනතාව එක්ක.හමුදා පාලනයක් ගෙන්න try එක.මෙවාට අහුවෙන්න එපා.අද රැ එලියට යන්න එපා.
  6. yapa100

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    VIDEO UPDATED ------ Post added on 1652177299
  7. yapa100

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    🔴 BREAKING NEWS UPDATE 🔴 බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
  8. yapa100

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    🔴 BREAKING NEWS ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බෙරේ වැව අසලදී ජීප් රථයෙන් බස්සවා පහරදෙයි.පහර කමින් පලායයි. 🔴 BREAKING NEWS UPDATE 🔴 බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා...
  9. yapa100

    ජනාධිපති ඉවත් වනතුරු සියළු වෘත්තීය සමිති අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් අරඹති.

    🔴 සියළු වෘත්තීය සමිති අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් අරඹති.. අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සියලු රාජකාරි වලින් ඉවත්වීමට වෘත්තිය සමිති රැසක් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ත සාමාජිකත්වය මෙම තීරණයට පැමිණ ඇත. ප්‍රචණ්ඩත්වයට අනුබල දීමට එරෙහිව රජයට ප්‍රසාදය පළ කිරීම සඳහා මෙම වෘත්තිය...
  10. yapa100

    Victory Day MAY 09 🎉️❤💪

    බම්ප්
  11. yapa100

    Victory Day MAY 09 🎉️❤💪

    🔴 මැයි මාසෙ 09 වෙනිදා. 1945 මැයි 09 - Victory Day ඒකාධිපති හි*ලර් ගේ නා*සි ජර්මනිය ඇද වැටෙන්නේ 1945 මැයි මාසෙ 09 වෙනිදා. එයින් හරියටම අවුරුදු හැත්තෑ හතක් පිරෙන දවසක අවසන් වෙනකොට ඒකාධිපති මැදමුලන වලව්ව ගිනිබත් වෙලා අවසානයි. ඉතිහාසය නැවත නැවතත් සිදුවෙනවා.. ඉතිහාසය Repeat වෙනවා..

    No contents