1. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    DAN un gallface ekata yana tana inne.atanin gahala elewwa
  2. yapa100

    🔴🔴 අරලියගහ මදුර ලෙප්ට්

    🔴 BREAKING අරලියගහ මන්දිරය ආශ්‍රිත විරොධතා කරුවන්ට කදුලුගැස් ප්‍රහාර එල්ලකෙරේ. 2.40AM
  3. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    🔴 BREAKING අරලියගහ මන්දිරය ආශ්‍රිත විරොධතා කරුවන්ට කදුලුගැස් ප්‍රහාර එල්ලකෙරේ. 2.40AM
  4. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    නවත්තන්න බැරි වෙලා
  5. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    🔴 ජනාධිපති අගමැති හමුදාපති අගවිනිසුරු රවටාගන සිටි ඥාණක්කා 🔴 ගෙදර අලු,හෝටලය අලු,දේවාලය කුඩු 🤣🤣
  6. yapa100

    මේක ඇත්තද වෙලගම මැරිලද

    ඔව්.හැබැයි මරිලා නැ
  7. yapa100

    හමුදා ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

    16 අන්‍යාපනතට අනුව හමුදාවට බලය දෙන්න පුලුවන්
  8. yapa100

    හමුදා ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

    🔴 BREAKING හමුදා ඇදිරිනිතිය බදාද උදැසන 7 දක්වා දිර්ඝ කෙරේ. මේ පොලිස් ඇදිරිනිතිය නෙමෙයි. හොදට කියවලා බලන්න නිවෙදනය.පරිස්සමෙන්
  9. yapa100

    88/89 පරාදයි සින්හලු.පැයෙන් ගෙම ඉවරයි.

    27-year-old male who was admitted to the Wathupitiwala Hospital with gun shot injuries died (newsfirst)
  10. yapa100

    පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකිර්ති අතුකෝරල සියදිවිනසා ගනි 🔴BREAKING

    🔴 නිට්ටම්බුව වෙඩි තැබිමෙන් දෙදෙනෙක් මරුට
  11. yapa100

    පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකිර්ති අතුකෝරල සියදිවිනසා ගනි 🔴BREAKING

    🔴 BREAKING NEWS පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකිර්ති අතුකෝරල සියදිවිනසා ගනි. මොහු නිට්ටම්බුව වෙඩි තැබිමෙන් පසුව වෙඩි තබාගෙන මරණයට පත්වි තිබේ.. Amarakeerthi Athukorala opened fire and wounded two people blocking his car, later found dead in a nearby building, Police tell AFP
  12. yapa100

    🔴 මහින්ද ඉල්ලා අස්වේ

    Civil war එකක් හදලා හියා
  13. yapa100

    ඉක්මනටම ගොල්ෆෙස් යන්න

    පොලිසිය මහින්ද ගේ උන්ට එන්න දේ. ගොල්ෆෙස් වලට කට්ටිය යන්න

    No contents