අදිකරනය කියන්නේ ඒ ගැන තීරනය ගන්න ඕන විබාග කොමසාරිස් කියලා... හැබැයි ඔය තීරනය අරන් තියෙන්නේ කැබිනට් එකෙන්... එහෙම කැබිනට් එකට අයිතියක් නැති දෙයක් ගැන තීරනය ගත්ත එක නඩු දාපු අයගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා තින්දු කරලා ඒ කැබිනට් තීරනය අවලන්ගු කරලා තියනවා... ඊට පස්සෙ වි.කො. ස්වාදීනව සුදුසු...