පළවෙනි එක තමයි ප්රශ්න තුනටම නිකන් ලකුණු දෙන එක... 😂😂😂😂
අනිත් එක ප්රශ්න තුන කපා හැරීම 🤣🤣🤣🤣
තුන පළවෙනි ප්රශ්න පත්රය නැවත පැවැත්වීම... 😅😅😅😅
ආයෙත් විභාග කොමසාරිස් කිව්වම ඔය තුනෙන් සුදුසුම ඒක ප්රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීම කියලා අපිට පෝල් එකක් දාන්න පුලුවන් එළකිරි එකේ... 🤭