පර්මිට් නම් හැම එකම නැති කරන්න ඕන... මොකේ හරි තියන ගාන සීමිත නම් බිඩ් කර්ලා ගන්න දෙන්න ඕන...
බස් වල රූට් පර්මිට් උනත් එහෙමයි... කිලොමිටරෙට උපරිම ගාන මෙච්චරයි, මේ මේ පහසුකම් තියන බස් දාන්න අවසර දෙනවට ආන්ඩුවට කියක් ගෙවන්න කැමතිද කියලා අහන්න තියෙන්නෙ රූට් එකෙන් රූට් එකට වත්...