1. ecashlkpro

    PC එකට හොද player එකක්??

    මං අහන්නෙ හොද ප්ලේයර් එකක් නෙවෙයි. සබ් එක මැච් වෙන්නේ නැති වෙලවට සබ් එක එහට මෙහාට කරන්න පුළුවන් ප්ලේයර් එකක් . උඩ මං දලා තියෙන්නෙ splayer එකෙ 4ටො එකක්. එකෙ යට බාර් එකෙ තියෙන්නෙ සබ් එක එහෙ මෙහෙ කරන බටන් . ඒ වගේ ලෙසියෙන්ම සබ් එක වෙනස් කරන්න පුළුවන් ප්ලේයර් එකක්
  2. ecashlkpro

    PC එකට හොද player එකක්??

    Mn hoyana uththaraya kawruth dunne na
  3. ecashlkpro

    PC එකට හොද player එකක්??

    me thiyenne subtitel kiyala, apita one widihata wenas karanna puluwan key dekak dila thiyenne? anna a wage key thiyena lesi plyer ekak hoyanne?
  4. ecashlkpro

    PC එකට හොද player එකක්??

    kmp ulta kiynne normal kmp ekatdama? pot n codec eke kohomada sub eka wenas karanne?
  5. ecashlkpro

    PC එකට හොද player එකක්??

    සබ්ටයිටල් position එක වෙනස් කරන්න පුළුවන් හොද player එකක් කියන්නකෝ? Splayer එක ලගදි ඉදන් අව්ල්. Update කරා. එත් හරියන්නේ නෑ. Ram n prossessor use වෙනවා මාර විදිහට. මේ වගේ subtitles match නොව්නහම එක එහෙට මෙහෙට කරලා match කරගන්න පුළුවන් එකක් කියන්නකෝ? Kmplayer එකෙ බෑ නේද?
  6. ecashlkpro

    ESET Internet Security GIVEAWAY ඉක්මනට වරෙන්..

    මටත් එකක් ඔනේ
  7. ecashlkpro

    ලංකාවේ ජැක් සංස්කෘතිය

    කෝ බලන්න ජැක් රසිකයෝ
  8. ecashlkpro

    Used Laptop

    6month warraaty ekka thiyenawa ne dn laps
  9. ecashlkpro

    Used Laptop

    Oya koheda?
  10. ecashlkpro

    නංගිලා,අක්කලා,ඇන්ටිලා

    dn mechcharada thiyenne?
  11. ecashlkpro

    Freepik Premium Free

    මෙක දාපු කෙනත් නෑ
  12. ecashlkpro

    නංගිලා,අක්කලා,ඇන්ටිලා

    එහෙනම් මෙකත් දැක්කහම ඇති
  13. ecashlkpro

    නංගිලා,අක්කලා,ඇන්ටිලා

    මාත් අර කලින් කිව්ව ලග්නේ නේ. මාත් කැතයි. එත් මට ඔහොම සීන් නෑ නේ. 😂 ඩිරෙක්ට් නම් කොහොමටවත් බෑ. බයේ බෑ
  14. ecashlkpro

    Freepik Premium Free

    me tika mata aran denna bro? 01 https://www.freepik.com/free-vector/flat-computer-engineering-concept_4457733.htm 02 https://www.freepik.com/premium-vector/system-update-web-landing-page_4324507.htm#page=2&query=computer+repair&position=32 03...
  15. ecashlkpro

    නංගි කෙනෙක්ට ලැප් එකක්..

    Dell i5 recondition 6month warranty ekka 35kata aduqen ganna puluwan . Ehema kara nm hari.
  16. ecashlkpro

    CNG Rs60000 Hambunoo

    me gane hatyata mata rs34000 wage thiyenne

    No contents