නංගි කෙනෙක්ට ලැප් එකක්..

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    As per to my knowledge lankawe brand news ganna Dell aul Europe, Korea or middle east walin genapu ekak nam aulak nha. Nathnam go for a hp
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    යූස් කරපු එකක් ගනින් 20 වගේ . ඔය ඇමරිකාවේ ඔෆිස් වල යුස් කරපුවා බල්ක් කරන තැන් වලින්. ඉන්ටනෙට් යන්නයි වර්ඩ් කරන්නයි මොකටද i5. i3 යුස් එකක් අරන් දියන් බ්‍රැන්ඩ් නිව් කියලා. ලෙනෝවො , එසර්, hp හොදා .