සබ්ටයිටල් position එක වෙනස් කරන්න පුළුවන් හොද player එකක් කියන්නකෝ?
Splayer එක ලගදි ඉදන් අව්ල්. Update කරා. එත් හරියන්නේ නෑ. Ram n prossessor use වෙනවා මාර විදිහට.
මේ වගේ subtitles match නොව්නහම එක එහෙට මෙහෙට කරලා match කරගන්න පුළුවන් එකක් කියන්නකෝ? Kmplayer එකෙ බෑ නේද?

Last edited:
POT Player