මචංලා ඩවුන්ලෝඩ් කරන්න හොද සොෆ්ට්වෙයා ඒකක් දිපල්ල. ඇඩ්ඩෝන් දාගෙන තමා දැනට වැඩ කරන්නේ ඒ්ක මහ වදයක්. IDM ඒකක් තියෙනවා ඒ්ත් windows 10 එකට සෙට් වෙන්නේ නැ. ඒ්කට හිතුනොත් ඉදලා හිටලා බාලා දෙනවා. ඊයෙත් රැ ෆිල්ම් 3 ක් 80% ක් විතර ඩවුන් ලෝඩ් වෙද්දි නිදා ගත්තේ උදේට බලන්න. ඒ්ත් උදේ බලද්දි කෙලවිලා ඩේටා ටිකත් අපරාදේ උඹලා ලග තියෙන හොද ඒකක් දීපල්ල තරහ නැතුව