හරි මචන්ලා මෙන්න මගේ
දෙවැනි කතාව. මේකත් මන් හිතපු එකක්.
ඔන්න මචන්ලා කොල්ලෙක් හිටියා. හැබයි ජොබ් එකක් නැ. හැබයි ඉගෙනගත්ත එකෙක්.( කැම්පස් ගිහින් නැ) :yes:ගමේ කොල්ලෝ සෙට් එකත් එක්ක රස්තියාදු ගහන එක තමයි වැඩේ.:angry: හැබයි ඉතින් මිනිහාගේ හිත හොද කොල්ලෙක්. ගමේ පොදු දේවල් වලට, පන්සලේ වැඩ වලට උනත්...