1. guideline

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ත්ක්ස් මචන්. :)මිලින්ද හොද all round පොරක්නේ බන්. :rolleyes:
  2. guideline

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දැන් මේ ටික මට කියපල්ලා 1. ඉම්බ්‍රන් තහිර්ට පිච් එක වැඩ කරා නම් ඇයි අපේ උන්ට වැඩ කරේ නැත්තේ :oo: 2. මතිවුස් හිටියනම් එකක් හරි දිනයිද? :rolleyes: 3. මිලින්ද සිරිවර්දන ඇයි කැපිලා ඉන්නේ?:(:growl: 4. ඊලග ඕස්ට්‍රලියා T 20ට මැච් පටන් ගන්නේ කවද්ද ?:rolleyes:
  3. guideline

    EPF එක ගැන දැන ගන්න..

    EPF ganna ba. ETF eka ganna puluwan. EPF eka gannawanam e ganna kena abathithayek wenna one
  4. guideline

    අදාල_නෑ_නේ.....

    මොකුන්ද බන් මුන්. නොදකින් කුණුහරපයක් කියපු එකෙක් ගියපු උඩ.l ඇත්තට මුන්,වගේ උන් අදාලම නැ
  5. guideline

    Honda kellek

    ඇයි ජොබ් කරවන්නේ. පුලුවන්නම් උබ මහන්සියෙන් කන්න අදින්න දීපන්. යකෝ කෙල්ල උබේ විදිහට ඉන්නත් ඕනේ. හොද ජොබ් එක්ක කරන්නත් ඕනනේ. ලැජ්ජයි යකෝ .
  6. guideline

    පාසල් කාලේ........

    :lol::lol::lol:
  7. guideline

    උදවුවක්

    මචන්ලා මගේ ගාව තියෙනවා ටිකක් පරණ අවුරුදු ගත්තොත් 6,7 විතර Bio Star G 31 mother Board එකක්. Board එකවැඩ. ඒවුනාට bios වලට යන්න දෙන්නේ නැනේ. ඒ කියනේ keyboard එකෙන් key press කරට bios වලට යන්න බැනේ. මට ඕනේ මේකට windows ගහ ගන්න. මොකද බන් කරන්නේ??? සැලකිය යුතුයි Windows තියෙන හර්ඩ් එකක් හැගුවම වැඩ...
  8. guideline

    Xxx

    :lol::lol::lol:
  9. guideline

    අද කොළඹ වාහන තදබදය

    හැබයි එහෙම ගහන්න කියපු උන්ම මහින්දට විරුද්දව චන්දෙ දුන්න
  10. guideline

    Photocopy machine help

    rent karanna
  11. guideline

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අඩෝ ඒ කියන්නේ උ පැනලද බන්
  12. guideline

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උබලට මතකද පුලස්ති ගුණරත්න. අපේ උන් SA ටුවර් එකේදී සීරියස් එකම ගොඩ දැම්මේ ඕකනේ:yes::yes:
  13. guideline

    No english

    අඩෝ සිරාවටම බන්. edit ද:shocked:

    No contents