උපත් පාලන පෙත්තට වසර 68යි
උපත් පාලන පෙත්තට වසර 68යි
1960 මැයි මාසයේදී උපත් පාලන පෙත්ත භාවිතය සඳහා ප්රථම නීත්යානුකුල අනුමැතිය ලැබුෙණ්ය. එදා මෙදාතුර ගතවූ පනස් වසර තුළ ‘‘උපත් පාලන පෙත්ත’’ එය නිපදවීමේ මුඛ්ය අරමුණද වෙනස් කරමින් අලුත් බලයකින් කාන්තාව ශක්තිමත් කර අැත.
උපත් පාලන පෙත්ත...