වලාකුළුවලටත් උඩින් ඉන්න නාරංගල කන්ද නගින
වලාකුළුවලටත් උඩින් ඉන්න නාරංගල කන්ද නගින්න
ක්රියාදාම චාරිකා
මීදුමෙන් වටවුණු අසල්වැසි කඳුවැටිය
මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්්ත්රික්කවල පිහිටි රටේ උස් කඳුකර භූමිය දකුණින් ඌව පළාතින් අවසන් වේ. එය වචනයේ අර්ථයෙන්ම දැක බලා ගත හැකි කදිම ඉසව්ව...