ටික කාලෙකට කලිං හිටපු සීය කෙනෙක් දැන්නං මැරිල හෙන කල්, මිනිහත් එකක් ඉන්නකාෙට පාරෙන් ට්රැක්ටරයක් ගියා පල්ලමේ ටිකක් හයියෙං ගියා :dull: :dull:
මූ කිව්වනෙ එ්ක දිහා බලල ඔික වැඩිදුර යන්නෑ කියල, කියල තප්පර 10ක් යන්න වුන්නෑ පල්ලමේ වෙල දිහෑයිං සද්දයක් අාව :shocked: :shocked:
දුවං ගිහිං බලපුවාම...