1. WhiteWalker

    Octane 95 Octane 92

    මටත් ප්‍රශ්ණයක් තියෙනව :yes: :yes: octane 92 භාගයක් ගහල octane 95 න් භාගයක් ගහපුවාම octane 187 වෙයිද ? octane 93.5 වෙයිද ? :baffled: :baffled: බම්ප් :yes: :yes:
  2. WhiteWalker

    සංසාරයේ ලබන මුල්ම ආත්මය මිනිස් ආත්මයක්ද -

    නලීන්ද සිල්වගෙන් ඇහුව නං කියයි :yes: :yes:
  3. WhiteWalker

    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

    මේක හදපු එකක් :dull: :dull: ඇත්ත එකේ වටේට ඔහොම බිත්තියක් නෑ නිකංම කෝච්චි ස්ටේසම මැද තියෙන කණුවක් විතරයි :yes: :yes:
  4. WhiteWalker

    Game of thrones new season

    රජ්ජුරුවො සෝතාපන්න වුනා කියල මේකෙ ඉන්න තිරිසන්නු මිනිස්සු වෙයිද බං :no: :no: රැම්සි වගේ එකෙක් රජ වුනා නං හරි :baffled: :baffled:
  5. WhiteWalker

    Game of thrones new season

    මොනවයිංද ? :sorry: :sorry:
  6. WhiteWalker

    Game of thrones new season

    ලංකාවෙ උන්ව එක්සේසත් කලොත් ඌ කුමාරයෙක් නෙමේ මායා කාරයෙක් :rofl: :rofl: මේකෙ උන් මලාට එක්සේසත් වෙන්නෑ :sorry: :sorry:
  7. WhiteWalker

    O/L උදව්

    ඉස්සර ලංකාවෙ OL AL වලට ආදේශ විදිහට තිබ්බ විභාග දෙක :yes: :yes: Secondary School Certificate Higher Secondary School Certificate
  8. WhiteWalker

    Game of thrones new season

    මං හිතන්නෙ wights ල වෙන්න ඇති බං :dull: :dull: white walkers ල අවුරුදු සිය දහස් ගණං ඉවසුවනෙ :dull: :dull: සමහර විට මහින්ද azor ahai වෙන්න ඇති බං :dull: :dull: වැඩි ඉඩක් තියෙන්නෙ මහින්ද වෙන්න එක යුද්දෙකුත් ඉවර කල්ල අත්දැකීම් තියෙනවනෙ :yes: :yes:
  9. WhiteWalker

    Game of thrones new season

    එක්කො උඹට පිස්සු :dull: :dull: නැත්තං උඹ පිස්සෙක් :dull: :dull:
  10. WhiteWalker

    O/L උදව්

    hsc නෙමේ ssc :dull: :dull:
  11. WhiteWalker

    O/L උදව්

    උඹ හෙන වැදගත් එකානෙ :baffled: :baffled:
  12. WhiteWalker

    O/L උදව්

    O වල ඉඳන් AB ට ලම්භක රේඛාවක් ඇඳපං :dull: :dull: ඒකෙන් AB සමච්ඡේදනය කරනව ඒක තමා ප්‍රමේයය :dull: :dull: වෘත්තයක ඕනෙම ඡ්‍යායකට ලම්භකව කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව ඒ ඡ්‍යාය සමච්චේනය කරනව :dull: :dull: ඊට පස්සෙ දාපං පයිතගරස් :dull: :dull:
  13. WhiteWalker

    Walking Dead Season 07

    ඔව් මැරෙනව :dull: :dull: ඕකෙ 7ක් ඕනේ නෑ දැන් නවත්තල දාන්න තියෙන්නෙ :dull: :dull:
  14. WhiteWalker

    God's Desktop!

  15. WhiteWalker

    Missing those days n Elakiri

    පරණ උන් අලුත් අකෞන්ට් වලිං ඉන්නව :yes: :yes:
  16. WhiteWalker

    Game of thrones new season

    පට්ට :rofl: :rofl:
  17. WhiteWalker

    තවත් බද්දක් Pending ද මන්ද..?

    :baffled: :baffled: මං කියපුවෑ හැටියට එහෙනං කැරකිලා ඇවිල්ල මෙලහට මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා බං :baffled: :baffled: උඹ බය නැතුව කියාං කැරකිලා එන්නෑ :baffled: :baffled: අත්දැකීමෙං කියන්නෙ :baffled: :baffled:
  18. WhiteWalker

    තවත් බද්දක් Pending ද මන්ද..?

    බොරුවට නවත්තං ඉන්න කාලෙටත් ට්‍රැෆික් නිසා පරක්කු වුනේ කියල අය කරයි :dull: :dull: ඕකුන්ගෙන් ජාතක වෙන උන්ට පිළිකාම හැදියං :angry: :angry:
  19. WhiteWalker

    Girls Girls Girls

    සන්සා ස්ටාක්ව මතක් වුනා :lol: :lol:

    No contents