එතකාෙට චැනල් වලට හෙනට පාඩු වෙනවනෙ බං ? :confused: :confused:
අනික මෙහෙ ගං වතුර ගලල තියෙද්දි ඉන්දියන් නාට්ටිද දැන් රටේ තියෙන ලාෙකුම ප්රශ්නෙ ? :angry: :angry:
එපා නං නාෙබල ඉදහල්ලකාෙ :angry: :angry:
බලන උන්ට උන්ගෙ පාඩුවෙ බලන්න දීල :angry: :angry:
යකාේ අපි නාට්ටියන් බලපුවාම රජයට තියෙන අමාරුව...