ලැන්ඩ්මාස්ටර් එක ඉස්සෙල්ලාම හොය ගත්ත එක ලන්කාවේ කෙනෙක්....පොර එක මෙහේ හැදුවනම් අපෙ එවුන් කියඉ...අපො මෙව්ව චා...ගන්න ජපන් එකක් කියලා." අර මයික්රො කාර් වලට උනේ" එත් එව්ව කුබොටා කියලා අවාහම අපේ හෙන් ගොයියොත් දන්නවා ...එ නිසා බාසෙක් එක්ක ගිහින් වාහනේ තත්වය බලපන්...හොදනම් ගනින්....එච්ච්රයි...