1. indula

    පිටසක් වලින් අපු මාලුවෙක්ද කොහෙද ????

    අටපට්ටමට පැමිණි සුරියප්පෙරුම: බලන්ඩ හසන්ත මහත්තයෝ මේ රටේ ආශ්චර්ය නේද මේ . . . අපි කවදාවත් නොදැකපු තරම් ලස්සන දිවයිනක් කරල නේද මේ පින් බිම. මේක නේද අපි හොයන ආශ්චර්ය. ඒක සතා සීපාවටත් දැනිල නේද. බලන්ඩ ඒ මාලුවාගෙන් පේන්නෙ ඒක නේද ? හරි ආඩම්බරයි හසන්ත මට . ...
  2. indula

    සිගිරිය

    කවදාද මේ වැරැද්ද නිවැරදි කරන්නේ..... මෙකේ විභිෂණ තමයි ඉස්සෙල්ල වාසය කලේ... ඊට පස්සෙ රාවණා...එතනින් පස්සේ තමයි සීගිරියේ සිවර්නමය යුගය...හෙළයො ගිහින් බැබිලොනියවේ එහේත් හැදුවේ එල්ලේන් උයන් වතු ,එ සිගිරියෙම Architecture එකට අනුව.... පස්සෙ කොහෙන්ද ආව කාශ්යප කියල එකෙක් මෙක කුලියට අරන්...පස්සෙ...
  3. indula

    සිගිරිය

  4. indula

    ශ්‍රී පාදය වැඳල

    bump...p..p
  5. indula

    නැවතත් සිංහලුන්ට

    හම්....අදහස හොදයි....බෞද්ධ දර්ශණය අනුගමනය කරන්න කියලා දන්ඩනීති සංග්‍රහයක් අනුමත කරවගන්න බැ....එක නෙමෙයි නියම හරය...එක එක පුද්ගලයාට අනුව හා ඔහු අවභොදකරගන්නා ප්‍රමානය අනුව හැමදෙයක්ම වෙනස් වෙනවා....එකනේ...මෙච්චර බන කියලත්...බන කියන TV channel තිබිලත් මෙ අවුරුද්දේ තමයි අපරාද වැඩිම.... උතසහය...
  6. indula

    ක්‍රෙඩිට් කාඞ් 28%

    ne ban kattiyata kiyanne...gewanna puluwan widihata ganna kiyala... nathnam card eke credit iwara uhamai kattiyata gewanna one kiyala mathak wenne ..sunday paper ekaka (Rivira) giya hoda article ekka...oya gena....eke dala thibba evidence ekkama...gewalwala tv,bike ekema aran giya ayagea :P
  7. indula

    ක්‍රෙඩිට් කාඞ් 28%

    ක්‍රෙඩිට් කාඞ් 28% ක්‍රෙඩිට් කාඞ් සඳහා වන වාර්ෂික පොලිය මෙතෙක් පැවති 24% ප‍්‍රමාණයේ සිට 28% දක්වා වැඩි කරන බව ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වාණිජ බැංකු බොහෝමයක් මේ වන විටත් සිය පාරිභෝගිකයන්ට දන්වා තිබේ :rofl::P:angry::baffled::oo::confused::sorry: මේ දවස්වල හැමොටම සල්ලි අමාරුකම්.....එ එක්කම...
  8. indula

    ශ්‍රී පාදය වැඳල

    සංවර්දනය මුවාවෙන් නිකමට හරි...මෙහි ඇති ආගමික වටිනාකමට වඩා වානිජමය වටිනාකමක් දුන්නොත්....මොනවයින්...මොනවා වෙයිද දන්නෙ නැ....මෙච්චරමේ ආරක්ශාවක් තිබ්බ කොළඹ කෞතුකාගාරය කඩලා බඩු ටික ඉස්සුවානම්....ඔක මොකක්ද......
  9. indula

    ශ්‍රී පාදය වැඳල

    වැඩි මුදලක් අය කරනවානම් නිකම්ම VIP crowd එක්ක හැදෙනවා...කවුරුත් දන්න දෙයක් තමයි වාරය මැදදි,පොය දවසකදි අති විශාල ජනතාවක් පැමිනෙනවා...ඉදිකටුපහනින් පස්සෙ එක පඩියක පැය ගනනක් සිටන් ඉන්න අවස්තාත් එනවා....එ තරමට සෙනග...එතකොට Cable car එකෙන් උඩට යන අයට (එයාලා මුදල් ගෙවලා යන නිසා) මලුවේ භාරව ඉන්න අයට...
  10. indula

    ශ්‍රී පාදය වැඳල

    කවුරුත් නොහිතන කාරනය තමයි ඇයි...වාරය හා අවාරය කියා දෙයක් තියෙන්නේ කියන එක .....එ කෙලෙස් වලින් පිරිච්ච මිනිසුන්ට වෙනම කාලයකුත්...අවාරයෙදි... දේව මන්ඩල වල වැඩවසන දෙවිවරුන්ටත්.....තමයි.... cable car දැම්මහම අවාරය කියල දෙයක් නැතිව යනවා....මොකද මාස 6ක් ඔයsystem එක shut down කරල තියන්න බැනේ....එ නිස...
  11. indula

    ශ්‍රී පාදය වැඳල

    ශ්‍රී පාදය වැඳල ලිපිය දිග වැඩි වගේ හිතෙයි....එත් මෙ මොකක්ද වෙන්න යන්නේ.....මේ දිවයින පුවත් පතේ ලිපියේත් මූලික අරමුන ශ්‍රි පාදස්ථානයත් මූල්‍යමය වටිනාකමක් ඇති හොද ඉල්ලම්ක් බව හුවා දැක් වීම.... සංවාදයට විවෘතයි...................අදහස් ඉදිරිපත් කිරීමත්...නැත්නම් BUMP දමා ඉදිරියට ගැනීමත් වැදගත්...
  12. indula

    මහරහතුන් වැඩි මග ඔස්සේ

    සත්‍ය වශයෙන්ම දුක් විමෙහි පලකුත් නැ සහො.....එකමදේ අනිත්‍ය ගැන අවභොධයයි...ඔය ප්‍රිතිමත් කියන වචන වෙළද වටිනාකමක් දෙන්න මුද්ලාලිලා එක්කරපු දෙවල්.....දැන් එව්වා සාමාන්‍ය දෙවල් වෙලා....;)
  13. indula

    හෙට වෙසක් එකට යන්න හොද තැනක් කියන්නකෝ?

    දන්සැල් වැන්දට මුකුත් ලැබෙන්නේ නැ....පන්සල් ගිහින් සිල් ගනින්....නැත්නම්.....ගෙදර බත් උයලා මුල් 4ක් ...5ක් හරි හදගෙන ගිහින්....සිල් ගන්න ආපු ...අයට දනේ වෙලන්....දිලා එන්න....එ හොදටම ඇති :D
  14. indula

    මහරහතුන් වැඩි මග ඔස්සේ

    ඔව් මචො...එක ඇත්ත...
  15. indula

    FUN EKAK GAMUDA????

    mona fun da
  16. indula

    මහරහතුන් වැඩි මග ඔස්සේ

    දුක් වෙන්න එපා බන්..කිසිම කෙනෙකුට බලෙන් අවභොධය ලබාදෙන්න බැ....මනුස්සයෙක් වෙලා මෙ ආත්මේ ඉපදිලා කරගන්න උවමනා ටික නොකර මැරිලා ගියොත් අපරාදේ...අඩුම ගානේ කුසල් ටිකක් හො රැස් කරගෙන...පෙර කල අකුසල ටිකක්වත් අඩුකරගත්තානම්....ලබන ආත්මේ බල්ලෙක්,පුසෙක්,මැස්සෙක් වෙලා ඉපදන එක හරි වලක්වගන්න...
  17. indula

    රිච්ටර් පරිමාණය යනු ?

    නියමයි :yes::yes::yes::yes: භුමිකම්පා සිද්දවෙන වෙලාවෙම දැනගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න http://www.elakiri.com/forum/showthread.php?t=1423861
  18. indula

    මහරහතුන් වැඩි මග ඔස්සේ

    මහරහතුන් වැඩි මග ඔස්සේ මහරහතුන් වැඩි මග ඔස්සේ ලිපි 11ක් වෙසක් සතියනේ.... ..මේ ලිපි පෙල ඉරිදා දිවඉනේ යන්නේ....ගොඩක් වැදගත්..... එ නිස...පසුගිය ලිපි ඔක්කොම කරලා එකම තැනක තිබ්බනම් ලෙසි වෙනවා හැමොටම ගන්න... එකයි මේ thread එක දැම්මේ.... ලිපි 11ක් තියෙනවා....මෙන්න Download කරගන්න...

    No contents