වළාකුලු තට්ටු 2කක් මචො.....එව්වා පැති 2කකින් ඇවිත් එකට හප්පේනවා වගේයි අපිට පෙනුනේ...පස්සේ හැප්පුන තැනින් පහලට විදිනවා...එව්වා තමා ඔය එන්න එන්න ලොකු වෙලා හැදෙන්නේ.....මිනිත්තුවක් යන්න ඉස්සෙල්ලා එක් කුට්ටියක් හැදිලා එක එතනින් එලියට යනවා...ඊට පසේ තව එකක්...වලාකුලු වර්ග 8ක් විතර හැදුනා විනාඩි 5ක්...