ශ්රිපාද අඩවියේ දවස් 18ක්
කට්ටියට ලගදීම අපේ "ශ්රිපාද -සාම චෛත්ය තීන්ත ගැමේ" ගමනේ සම්පූර්න විස්තරත් එක්ක....ලස්සන තොරගත් photo 100ක විතර thread එකක් දාන්නම්.....
මෙවර ශ්රිපාද වන්දනාවේ යන හැමොටම දැක්ගන්න පුලුවන් අපේ දවස් 18ක මහන්සියේ ප්රතිඵල
අවුරුදු 10ට පමන පස්සේ සර්ව සම්පූර්ණ...